Aliexpress එකෙන් දැන් බඩු ගේන්න හැකිද...? තැපැලෙන් ගෙන්වපු අය ඉන්නවාද..? හරි තොරතුරක් දෙන අයට +Rep දෙනවා.
Thanks.
Thanks.
+Rep දෙන්නම් ටිකක් විතර ඉදලා..ඉවසන්න..Corona නිවාඩුවෙන් පස්සේ අදයි මමElakiri ආවේ බැලින්නහ් Skin එක වෙනස් කරලා +Rep දෙන හැටි තවම හොයනවා... අලුත් Site එක සලාදයක් වගේ නේ..Rep Naneda dan?![]()
meke rep na..+Rep දෙන්නම් ටිකක් විතර ඉදලා..ඉවසන්න..Corona නිවාඩුවෙන් පස්සේ අදයි මමElakiri ආවේ බැලින්නහ් Skin එක වෙනස් කරලා +Rep දෙන හැටි තවම හොයනවා... අලුත් Site එක සලාදයක් වගේ නේ..
Aliexpress එකෙන් දැන් බඩු ගේන්න හැකිද...? තැපැලෙන් ගෙන්වපු අය ඉන්නවාද..? හරි තොරතුරක් දෙන අයට +Rep දෙනවා.
Thanks.

man nam order karapu okkoma may, june first week awa![]()
කවද්ද order කරේ ?මම ඕඩර් කරපුව ඔක්කොම ආවා