Aliexpress එකේ සීන් එකක්... උදව් කරන්න

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මම Aliexpress එකෙන් phone 1ta කේබල් එකක් ඕඩර් කළා. (Baseues Official Store) ඒකේ ගාන ඩොලර් 3.2 ක් නමුත් මගේ කාඞ් එකෙන් රු.93 යි කැපිලා තියෙන්නේ. තාම බඩු ආවෙ නෑ. සති 2ක් වගේ ඕඩර් කරලා. එහෙන් ශිප් කරලා තියෙන්නේ. බඩු ලංකාවට ආවට පස්සෙ සල්ලි කැපෙයිද කාඞ් එකේ... මෙහෙම වෙච්ච අය ඉන්නවද . මොකක්ද මේ සීන් එක
     
    • Like
    Reactions: D_Mad

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Normally Aliexpress eke Baduwa gannakota Full ganama Kapenawa neda? Oder karapu eke price eka $3.2 kiyala watenawada order karapu history eke?

    Orders - Order ID ( View Detail ) - Financial gihin balanna puluwan hariyatama kiyak kapilada kiyala
     
    • Like
    Reactions: D_Mad

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Capture.JPG
     
    • Like
    Reactions: D_Mad

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    තෑන්ක්ස් උදව් කළාට New USER Bonus 1k lu... Niyamaine...මාර ලාභයි වැඩේ. අලුත් Account හදලා මෙහෙම අඩුවට බඩු ගන්න පුලුවන්ද හැමදාම
    Captujhre.JPG
     
    • Like
    Reactions: D_Mad

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තෑන්ක්ස් උදව් කළාට New USER Bonus 1k lu... Niyamaine...මාර ලාභයි වැඩේ. අලුත් Account හදලා මෙහෙම අඩුවට බඩු ගන්න පුලුවන්ද හැමදාමView attachment 88963
    New user Bonus හැම දාම දෙන්නේ නා බන් , පලවෙනි පාර විතරයි, හැබැයි කාලෙන් කාලෙට උබට කුපන් සෙට් වෙයි . තව ඔය එකෙක වෙලාවට (SUMMER, Black friday වගේ ) වෙලාවට උබට සෑහෙන්න discount සෙට් වෙනවා.
    කොහොමත් මට නම් ebay ට වඩා අලි එක වාසියි. හැබැයි එකම බඩුව ebay එකේ අඩුවට සෙට් වෙන් වෙලාවල් තියෙනවා .