aliexpress ඕඩර් එක කැන්සල් aliexpress ඕඩර් එක දැම්මා ඒ ඕඩර් එක දාපු ගමන් කැන්සල් කරා. account එකේ තිබුන සල්ලි නැහැ.මේ කට මොකද්ද කරන්න ඕනි සල්ලි ටික ආපසු ගිනුමට ගන්න. (විනාඩි 10 ඇතුලත කැන්සල් කරා)