aliexpress ඕඩර් එක කැන්සල්

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    aliexpress ඕඩර් එක කැන්සල්

    aliexpress ඕඩර් එක දැම්මා ඒ ඕඩර් එක දාපු ගමන් කැන්සල් කරා. account එකේ තිබුන සල්ලි නැහැ.මේ කට මොකද්ද කරන්න ඕනි සල්ලි ටික ආපසු ගිනුමට ගන්න​. (විනාඩි 10 ඇතුලත කැන්සල් කරා)
     
    • Like
    Reactions: asylum

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    අඩෝ මම පෝන් එකක් දැම්මා.... ටැක්ස් කීයක් ගෙවන්න වෙයිද