Aliexpress සෙලර්ස් ල කීපදෙනෙක් ගෙන් බඩු අරන් එක ඕඩර් එකක් විදියට ශිප් කරගන්න ක්‍රමයක් තියනවද ? එහෙම කලොත් ශිපින් කොස්ට් අඩු කරගන්න පුලුවන් නේද ?