AliExpress ප්‍රශ්නයක් උනා සිංහලු!

topkollek

Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hair clipper එකක් ගත්තා ඒකට වෙච්ච වැඩේ 👇 . refund එකක් ඉල්ලුවා ඒක ලැබුන. ඇයි මෙහෙම වෙන්න ඇත්තෙ?

    image.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    machine oil eka athi. spill wena nisa restricted karala thiyenne.

    Restricted item - Liquid
    Hair clipper එකට දාන අර පොඩි ඔයිල් බොතලයක් එවලද ??? :eek: :eek:
    oil එකක් තිබුනද කියල හරියටම දන්නෙ නෑ. ඒ හින්ද වෙන්න ඇති නේද? 🥺