Hair clipper එකක් ගත්තා ඒකට වෙච්ච වැඩේ
. refund එකක් ඉල්ලුවා ඒක ලැබුන. ඇයි මෙහෙම වෙන්න ඇත්තෙ?

machine oil eka athi. spill wena nisa restricted karala thiyenne.
oil එකක් තිබුනද කියල හරියටම දන්නෙ නෑ. ඒ හින්ද වෙන්න ඇති නේද?Restricted item - Liquid
Hair clipper එකට දාන අර පොඩි ඔයිල් බොතලයක් එවලද ???![]()
![]()
meka tama. liquid, pressurised cans, shampoo , conditioner scanner ekenma ain wenawamachine oil eka athi. spill wena nisa restricted karala thiyenne.