Aliexpress පාර්සල් එකක් පෝස්ට් ඔෆිස් ගිහින් ගන්න ප&#
මචන්ස්ලා , ලගම තියන පෝස්ට් ඔෆිස් එකට ඇවිත් තියනවා කියලා tracking පෙන්නන Aliexpress එකෙන් ගෙන්නපු පාර්සල් එකක් , ගෙදරට එනකල් ඉන්නේ නැතුව පෝස්ට් ඔෆිස් එකට ගිහින් ගන්න විදිහක් තියනවද ?
Tracking වල පෙන්නන්නේ Arrival at delivery office කියලා
එහෙම ගන්න පුළුවන් නම් මන් මොනවද අරන් යන්න ඕන ? වැඩේ කෙරෙන්නේ කොහොමද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

)
yanna hadala giye na.othana ghn me thread eke kattiya ahuwa wagema moko hadissi gedarata enakal hitapan qwoth ehema patta chatarene.