Aliexpress පාර්සල් එකක් පෝස්ට් ඔෆිස් ගිහින් ගන්න ප&#

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Aliexpress පාර්සල් එකක් පෝස්ට් ඔෆිස් ගිහින් ගන්න ප&#

    මචන්ස්ලා , ලගම තියන පෝස්ට් ඔෆිස් එකට ඇවිත් තියනවා කියලා tracking පෙන්නන Aliexpress එකෙන් ගෙන්නපු පාර්සල් එකක් , ගෙදරට එනකල් ඉන්නේ නැතුව පෝස්ට් ඔෆිස් එකට ගිහින් ගන්න විදිහක් තියනවද ?
    Tracking වල පෙන්නන්නේ Arrival at delivery office කියලා

    එහෙම ගන්න පුළුවන් නම් මන් මොනවද අරන් යන්න ඕන ? වැඩේ කෙරෙන්නේ කොහොමද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,175
    1
    28,812
    113
    ප්‍රශ්නයක් නෑ. ID card එක අරන් ගිහින් ඉල්ල ගනින්. මමත් එහෙම අරං තියෙනවා. හැබැයි post office එකේ උන්ගේ support එක ඕනෙ වෙනව උන් කම්මැලි නම් හොයල දෙන්නෙ නැතුව ගෙදරට එනකම් ඉන්න කියාවි.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Post office ekata gihin item ekak ewith da kiyala balanna puluwan da?denatama masa dekak wenawa thama nehe.:angry:
    Ehema ewith nam just ID eka withrak aran gihin item eka ganna puluwn da?
    (delivery address and ID eke address deka wenas:oo:)
     
    Sorry mchn.rply karanna parakku unata.reply karaddi current eka gihin wifi eka off una.dn current awe:baffled:

    thanks wisthareta :love: yanna hadala giye na.othana ghn me thread eke kattiya ahuwa wagema moko hadissi gedarata enakal hitapan qwoth ehema patta chatarene.

    onna ohe senasurada wenakal innw liyum mami genalla denakalma:D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Post office ekata gihin item ekak ewith da kiyala balanna puluwan da?denatama masa dekak wenawa thama nehe.:angry:
    Ehema ewith nam just ID eka withrak aran gihin item eka ganna puluwn da?
    (delivery address and ID eke address deka wenas:oo:)

    ehema balanna puluwan kiyala uda War Fighter kiyala thibba.

    tracking number ekak thiyanawanam poddk blpn status eka.masa dekak wage wenawanam mkak hri awlk athi.mage meka 18 wenida china wlin ship krl thibbe.dws 10n wge awith airmail nisa &(podi parcel ekak nisa)
     
    • Like
    Reactions: FREEZZEER

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ehema balanna puluwan kiyala uda War Fighter kiyala thibba.

    tracking number ekak thiyanawanam poddk blpn status eka.masa dekak wage wenawanam mkak hri awlk athi.mage meka 18 wenida china wlin ship krl thibbe.dws 10n wge awith airmail nisa &(podi parcel ekak nisa)

    Mage normal shipping ban.
    order dekema tracking eke tiyenne Shipment accepted by airline kiyala.
    Deke date nm ekak 10/18 anith eka 10/24 :confused:
    Dispute danne netuwa me balan innawa :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Mage normal shipping ban.
    order dekema tracking eke tiyenne Shipment accepted by airline kiyala.
    Deke date nm ekak 10/18 anith eka 10/24 :confused:
    Dispute danne netuwa me balan innawa :sorry:

    smhr welawata kal ynw wdi.
    danma dispute danna epa mchn.tika dwsk blpn. dws 50k wge yaddi sellerta kypn awith na dispute ekak open krnw kiyala.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Birthday gift ekakata denna kiyapan gennuwe. Bday eka heta kiyala udaw karanna kiwwoth support ekak dei