AliExpress බඩු එනවද?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    AliExpress එකෙන් ලගදී බඩු order කළේ කවුද.
    බඩු ආවද.ගොඩක් කල් යනවාද..
    Local Bank debit card වලින් සල්ලි ගෙවන්න පුලුවන්ද දැන්.