Aliexpress බඩු

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Aliexpress එකෙන් ගන්න බඩු දැන් ගෙදරට ගේන්නෙ ශ්‍රී.ල.තැපැල් එකෙන් නෙමෙයිද?

    Item එකක tracking update වෙලා, මොබයිල් ෆෝන් නම්බර් එකක් වැටෙනව 🤔
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    Mage item ekak Kottawa PromtEx ekata awilla tynne Dan 1 week wage thama genath Dunne na.. call kalama badu godak tynwa bedan yana gmn kynwa... M karanne