Aliexpress Choice වලින් order කරන items විතරද බං Daraz deliver කරන්නේ?
Global sellers items එන්නේ post එකේ ද?
Global sellers items එන්නේ post එකේ ද?
A items Aliexpress ma direct ship karana ewa. Anith ewa seller ship karannemokakda ban oya choice kiyanne?
owa daraz ekenma choice catagary eken thoiyanwa. aliexpress ekata wada adu price ekatath ganna puluwan samaharaewa.Aliexpress Choice වලින් order කරන items විතරද බං Daraz deliver කරන්නේ?
Global sellers items එන්නේ post එකේ ද?
මම ගන්න ඉන්න item එක නෑ බංowa daraz ekenma choice catagary eken thoiyanwa. aliexpress ekata wada adu price ekatath ganna puluwan samaharaewa.
Daraz eke oni product search karala filter eke any3 select karanna.
Daraz
Ali Express
View attachment 240424

ThanksAliexpress Standard Shipping දාන ඒවා සමාන්‍යෙන් එන්නේ Daraz වලින්. Lithium battery තිබුනොත් (earbud, smartwatch etc) නම් fedex හරි Singapore register post එන්නේ normal passenger air cargo lithium battery item බාරගන්නේ නැති නිසා. ඒ හැර සමහර specific Aliexpress sellers ලගේ මොක දැම්මත් Singapore register post හරහා ම එවනවා. ඒවා නම් order දානකම් හොයන්න බෑ.
1 order almost sold out
Kiyala App eke yata Price eka gawa msg enne ai
Meka da...stock finished newe da?Stocks ඉවර වෙන්න ලඟයි
කවුද බන් $14ට MIG වෙල්ඩින් මැශින් එකක් දෙන්නෙ