Aliexpress/Ebay/Banggood/Gearbest ?

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    Aliexpress/Ebay/Banggood/Gearbest වලින් trusted මොකක්ද ?

    Aliexpress/Gearbest වල සමහර items වල price එකෙන් බාගයක්ම shipping වලට පෙන්නනවා ebay,banggood same items free shipping කියලා පෙන්නනවා .


    පොඩ්ඩක් දන්න අය කියන්න මේ ගැන......
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    eBay atha erala godak kal..Aliexpress shape :)

    ebay එකේ අයිටම් එකක ෆීඩ්බැක් එක හොයාගන්න සෑහෙන අමාරුයි. අලීඑක්ස්ප්‍රස් සෙලර්ට වඩා කස්ටමර්ට බයස්ඩ්.

    හැබැයි අලීඑක්ස්ප්‍රස් නැති ගොඩක් අයිටම් ebay එකේ තියනවා
    අලීඑක්ස්ප්‍රස් $2 හෑන්ඩ්ෆ්‍රී 2ක් ගත්තට ebay එකේ ඒකම 1ක් $2(මිල අඩුම සෙලර්)


    ලංකාවේ අලීඑක්ස්ප්‍රස් සෙලර්ස්ල විදියට රෙජිස්ටර් වෙන්න බෑ.
     
    Last edited: