Aliexpress fake store උදව්වක්

lilman

Well-known member
  • May 10, 2009
    40,898
    54,421
    113
    Colombo
    Aliexpress එකේ fake stores හොයාගන්නෙ කොහොමද ????

    Fake store එකක item එකකට පේ කරල බඩුව ආවෙ නැත්නම් refund ගන්න ක්‍රමයක් තියනවද ?? :oo:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Positive Feedback score 95+
    Followers 5k +
    Store open kara year eka (mama nam Aluth ewayen gane na 2022/2023)
    User Feedback & Additional Feedback dapu Account diha balana,
    Chat ekak danna ganna kalin Msg walata reply karnwada kiyala ehma
    Awe nathnm ,tracking walin update nathnm refund labenwa frees shiping eway nm sure na
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    Aliexpress එකේ fake stores හොයාගන්නෙ කොහොමද ????

    Fake store එකක item එකකට පේ කරල බඩුව ආවෙ නැත්නම් refund ගන්න ක්‍රමයක් තියනවද ?? :oo:
    Fake Stores වල Fast Shipping Methods Totally Free - As a example DHL 😅

    මම එක පාරක් පොඩි කිචන් අයිටම් එකක් ඕඩර් කරා.. එවනවා කීවේ DHL එකෙන්.. උන් මට ට්‍රැකින් නම්බරේ ත් දුන්නා. DHL එකෙන් බලනකොට ඒක පෙන්නනවා ලංකාවට එන ගමන් කියලා 🤣 බබලාගෙන හිටියා කියන දවසේ බලනකොට Package Already Delivered to Correct adress and Signature Confirmed කියලා එකක් තියෙනවා වැටිලා..
    ගත්තා කෝල් එකක් DHL Colombo වලට ඇහුවාම උන් කියපි HNB එකට ඉන්දියාවේ ඉදන් එවපු බෑන්ක් ඩොකුයිමන්ට් එකක් ලු ඒක.. ☹️
    හොරෙක් ට අහු වෙලා කියලා තේරුනා..
    10$ ක් ඉවරයි ..

    ඔක්කොම ස්ක්‍රීන්ශොට් ගහගත්තා , අරගෙන සෙලර්ට යැව්වා, ඌ කියනවා Tracking අවුලක් ලු 🤣 සල්ලි දෙන්නම්ලු පේපල් එකක් දෙන්නලු..
    මම කීවා පැය 24 ක් ඇතුලත සල්ලි දුන්නෙ නැත්තම් රිෆන්ඩ් ඉල්ලනවා Dispute ඕපන් කරලා කියලා 🤣

    අනිත් දවසේ ඕපන් Dispute කරලා ලංකාවේ DHL එකෙන් එවපු මැසේජ් ස්ක්‍රීන්ශොට් ඔක්කොම අප්ලෝඩ් කරලා ෆේක් සෙලර් කෙනෙක් කියලා දාලා සල්ලි ඉල්ලුවා.. වැඩේ හරි ඇපෲඩ් උනා. 😅 දවස් 20 න් සල්ලි දෙන්නම් කියලා වැටුනා වගේම සල්ලි ආපහු එකවුන්ට් එකට ආවා.. පස්සේ බලනකොට හොරාගේ ස්ටෝර් එකට කෙල වෙලා 🤣🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,421
    113
    Colombo
    Positive Feedback score 95+
    Followers 5k +
    Store open kara year eka (mama nam Aluth ewayen gane na 2022/2023)
    User Feedback & Additional Feedback dapu Account diha balana,
    Chat ekak danna ganna kalin Msg walata reply karnwada kiyala ehma
    Awe nathnm ,tracking walin update nathnm refund labenwa frees shiping eway nm sure na

    5years old.220 folowers ??