Aliexpress help

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    මචන්ලා, මන් අලි එකෙන් order කරා බඩු වගයක් එකම seller ගෙන්. මට deliver වෙන දවස තමයි ජුලි 28. දවස් දෙකක් බලා හිටියා බඩු අවේ නැ .tracking කලින් බලද්දී අපේ දිස්ත්‍රිකෙට අවා කියලා පෙන්නුවත්, පස්සේ දවසක බලද්දී අයෙ tracking වල පෙන්නනේ රිවස් වෙලා මුලට ගිහින්.

    මන් seller contact කර ගන්ට බැලුවත් හරි ගියේ නැ .ඉතින් මන් dispute එකක් ඔපෙන් කරා refund එකක් ඕන කියලා. එත් මගේ case එක අදින් close උනා. මට refund එකක් අවෙත් නැ ,බඩුත් නැ .order එකට ගියාම order complete කියලා වැටිලා තියෙනවා.

    මන් help center එකෙන් කතා කරලා කියපුවම උන් කියනවා ලෝකල් කුරියර් service එකට කතා කරලා බලන්ට කියල .pkg එක අපේ දිස්ත්රික්කෙට ඇවිත් තියෙන්නේ කියලා.

    මට දැන් ආයේ dispute open කරන්නත් බැ . මන් දැන් මොකද මේකට කරන්නේ. pls help me මචන් :(

    2023-08-08_211010.jpg
     
    • Like
    Reactions: kinkon

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,647
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලෝකල් කුරියර් service එකට කතා කරලා බලන්ට.
    pkg එක ඔයාලගේ දිස්ත්රික්කෙට ඇවිත් නම් තියෙන්නේ
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    ලෝකල් කුරියර් service එකට කතා කරලා බලන්ට.
    pkg එක ඔයාලගේ දිස්ත්රික්කෙට ඇවිත් නම් තියෙන්නේ
    උන්ගේ details නැනේ මචන්. කොහොමද හොයා ගන්නේ

    tracking dapan ithin, ohoma hoyanne kohomada
    දැන් tracking බලන්ට බැ නේ බන් order complete වැටිලා නිසා
    ------ Post added on Aug 8, 2023 at 9:34 PM

    Tracking no eka AE da ?
    ඔව්
    ------ Post added on Aug 8, 2023 at 9:34 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    උන්ගේ details නැනේ මචන්. කොහොමද හොයා ගන්නේ

    දැන් tracking බලන්ට බැ නේ බන් order complete වැටිලා නිසා
    ------ Post added on Aug 8, 2023 at 9:34 PM

    ඔව්
    ------ Post added on Aug 8, 2023 at 9:34 PM
    AECP wennathi bn, order eke athule balapan tracking athi.

    https://clexpress.lk
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    මචන්ලා, මන් අලි එකෙන් order කරා බඩු වගයක් එකම seller ගෙන්. මට deliver වෙන දවස තමයි ජුලි 28. දවස් දෙකක් බලා හිටියා බඩු අවේ නැ .tracking කලින් බලද්දී අපේ දිස්ත්‍රිකෙට අවා කියලා පෙන්නුවත්, පස්සේ දවසක බලද්දී අයෙ tracking වල පෙන්නනේ රිවස් වෙලා මුලට ගිහින්.

    මන් seller contact කර ගන්ට බැලුවත් හරි ගියේ නැ .ඉතින් මන් dispute එකක් ඔපෙන් කරා refund එකක් ඕන කියලා. එත් මගේ case එක අදින් close උනා. මට refund එකක් අවෙත් නැ ,බඩුත් නැ .order එකට ගියාම order complete කියලා වැටිලා තියෙනවා.

    මන් help center එකෙන් කතා කරලා කියපුවම උන් කියනවා ලෝකල් කුරියර් service එකට කතා කරලා බලන්ට කියල .pkg එක අපේ දිස්ත්රික්කෙට ඇවිත් තියෙන්නේ කියලා.

    මට දැන් ආයේ dispute open කරන්නත් බැ . මන් දැන් මොකද මේකට කරන්නේ. pls help me මචන් :(

    View attachment 211740
    earphone eke link eka dapanko
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    AECP wennathi bn, order eke athule balapan tracking athi.

    https://clexpress.lk
    නැ බන් මේකෙන් track වෙන් නැ . tracking නුම්බෙර් එක හොයාගන්ට බැ බන්

    මම ජුලි 18 දාපු බඩු ජුලි 29ය වෙද්දි මට හම්බුනා.
    මගෙත් අවා. මේ උනාමයි බන්
    ------ Post added on Aug 8, 2023 at 9:42 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    • Like
    Reactions: lilman

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    නැ බන් මේකෙන් track වෙන් නැ . tracking නුම්බෙර් එක හොයාගන්ට බැ බන්

    මගෙත් අවා. මේ උනාමයි බන්
    ------ Post added on Aug 8, 2023 at 9:42 PM
    මං හිතන්නේ ඔඩර් වැලියු එක වැඩි නම් ඉක්මන්ට එනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඕක එයි බන්. මගෙත් ඔහොම පරක්කු වෙලා මාසෙකට පස්සේ තැපැලෙන් එකක් ආවා. අනික කුරිය සර්විස් එකක් හරහා ආවා