Aliexpress Item මෙච්චර ගණන් ඇයි

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා Aliexpress එකෙ දැන් ඇයි මේචචර බඩු ගණන් ගිහිල්ලා තියෙන්නෙ මම 2018-2019 වගේ බඩු ගෙන එක අඩු කරා එහෙම්ම නැවතිලා ගියා ඊයේ මට notification එකක් ඇවිල්ලා ලොග් වේලා බැලුවම අම්මට සිරි වේන්න උනා ගනන් දැකලා phone cover.memory card එක එක පොඩි ගැජට් බැලුවා ඩොල්ර් 2-3 මේවට පට්ට shipping charge එකක් ඇඩ් වෙනවා නේ ලංකාවේ සල්ලි වලින් 10000 20000 ඔය ගනන් වලටත් ගියා අයිටම් එකට වඩා shipping cost එක වැඩි ඉස්සර 200-300ට ෆොන් කවර් පාව ගෙන්නුවා දැන් එහම බැහැ දැන් 3000-4000 වත් ඔනේ ඇයි බන් ඒ

    අපිට අඩුවට නැත්නම් ලංකාවේ නැති එකක් ගෙන්න ගන්න බැරිද බන් එතකොට වේන සයිට් නැද්ද නැත්නම් අඩුවට ship කරන

    ebay එකෙත් මෙහෙමද තාම ebay පැත්තෙ යන්න බැරි උනා මට උබලා කොහොමද දැන් දෙයක් රටින් ගෙන්නනෙ….
     
    • Like
    Reactions: NRTG and TNHM

    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    banggood balapan. eka maru. podi shipping charge ekak aran 10-15 days walin gedaratama courier eken enawa. Ali tharam godak badu naha habai shape
     
    • Like
    Reactions: TNHM

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    ape ayyalage hapankan thama bn ithn...samahara sellersla innawa lanakwa exclude karapu nathi ungen ganin
     
    • Sad
    Reactions: meeka

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අපේ අයියලාගේ හොදකම තමා ට්‍රැකින් එකක් එක්ක ලංකාවට ආවට පස්සේ එක ගැන විස්තරයක් නැහැ. පොස්ට් එකෙන් බඩු එනකොට එකේ ප්‍රින්ට් එකත් මැකිලා. ආපු උන් dispute දාලා තව සල්ලිත් ගන්නවා. ඉතින් මෙහෙට එවන එකේ ගාන වැඩි වෙන එක අහන්න දෙයක් නැහැ. එකම ඩොලර් 1 අයිටම් එකක් ලංකාවට ෂිපින් ෆී එකක් ගන්නවා. ඇමරිකාවට ෆ්‍රී ෂිපින්.අපිට මේ යන විදියට ඉතින් කිසිම එකෙක් එවන්නේ නැති වෙයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,103
    113
    - උඩරට -
    මම එක පාරක් දැක්කා ෆේස්බුක් එකේ ගෲප් එකක සෙට් එකක් , අලීඑක්ස්ප්‍රෙස් එකෙන් බඩු අරන් ඒවා උන්ට ආවාට පස්සෙත් ආවේ නෑ කියලා ඩිස්පියුට් දාලා සල්ලි අරන්, උන්ට ඒක ලොකු දෙයක් නිකන් ගන්නවා වගේ, ඕක ගොඩක් එවුන් කරනවා,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    shipping case eka nisa godak evage shipping ganan (no chinapost )
    semiconductor chips ganan giya. e nisa memory cards, thawa componants ganan wadi kalin wage 2-3 times
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අපේ අයියලාගේ හොදකම තමා ට්‍රැකින් එකක් එක්ක ලංකාවට ආවට පස්සේ එක ගැන විස්තරයක් නැහැ. පොස්ට් එකෙන් බඩු එනකොට එකේ ප්‍රින්ට් එකත් මැකිලා. ආපු උන් dispute දාලා තව සල්ලිත් ගන්නවා. ඉතින් මෙහෙට එවන එකේ ගාන වැඩි වෙන එක අහන්න දෙයක් නැහැ. එකම ඩොලර් 1 අයිටම් එකක් ලංකාවට ෂිපින් ෆී එකක් ගන්නවා. ඇමරිකාවට ෆ්‍රී ෂිපින්.අපිට මේ යන විදියට ඉතින් කිසිම එකෙක් එවන්නේ නැති වෙයි.
    225 waradda machan monawa kerennada?? 72 kma rata kawa okun..aparade ape rata thawth kanna ithuru wela na..225 harak innakan goda emak na..😒😒😒😒😒
     
    • Like
    Reactions: justinlk

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Shipping cost eka wedi den. Ungeth shipping methods adui.

    Kohomath lankawe un godak okata set unama hema ekama iwarai.

    Facebook, youtube, ebay, aliexpress, instagram, hema dema kala iwarai neda den..
     

    HmNRazor

    Well-known member
  • බඩු ආවේ නෑ කියලා බොරු කියලා dispute දාලා සල්ලි ආපහු ගන්න නිසා තමයි ඔය සීන් ඔක්කොම. amazon, eBay-USA එහෙම ගෙන්න ගන්න පුලුවන් ක්‍රම තියනවා හොයලා බලපන්, තව අලුත් ක්‍රමයක් තියනවා ඔය අලී එකේ බඩු එහේ ඉන්න එකෙක්ට කියලා FF කරගන්නවා. (ඒක කරන්නත් ක්‍රමයක් සහ කරන උන් ඉන්නවා හොයාගනින්) ගූපත් හැත්තට ඕවා කියලා දීලා තියන අන්තිම ක්‍රම ටිකත් ගූ කරන්න මම කැමති නෑ.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Blogger ekata adsense block kala wage
    ape gon haththage wada nisa dan ewanne nathuwa athi un
    kalakanni boruwata refund gannawane
    baduwa delay wunama refund ekak gaththata awlak na, habai delay wela hari baduwa awoth aniwa seller wa contact karal apahu gewanne one.
    lankawe inna kuhakayo ithin jiwitheta ehema karanne na ne. :(
     
    • Like
    Reactions: meeka and NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මම එක පාරක් දැක්කා ෆේස්බුක් එකේ ගෲප් එකක සෙට් එකක් , අලීඑක්ස්ප්‍රෙස් එකෙන් බඩු අරන් ඒවා උන්ට ආවාට පස්සෙත් ආවේ නෑ කියලා ඩිස්පියුට් දාලා සල්ලි අරන්, උන්ට ඒක ලොකු දෙයක් නිකන් ගන්නවා වගේ, ඕක ගොඩක් එවුන් කරනවා,
    sirawata math dakala thiyanwa oka

    godakma karanne podi un,dala pora talk deela FBth daanawa :angry:


    Cashwagon ekatath kela une ehemai, Lankawe un fake details deeela loan aragena aragena un padu una. man passe dawasaka dakka group ekaka kattiya pora talk denawa hariyata nikan Hackers la wage :angry:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    ape eun pro max karala . black list wela, dollar uda gihin , dispute daala, Hi(*&^la tienne dan. okkoma ganan. mehen ganin labai. sites walin 10000-20000 bulk genne kotuwe un. eken ganna eka laabai site eken gannawata wada dan
     
    • Like
    Reactions: meeka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපේ එවුන් රිෆන්ඩ් ගත්ත එකට වඩා වෙලා තියෙන්නෙ දැන් ශිපින් ගනන් සීන් එක, ආදි කාලෙ ඉඳන් අපේ එවුන් රිෆන්ඩ් ගන්න වැඩේ කරා, ඒකෙන් බලපෑමක් තිබ්බා හැබැයි දැනට තියන ලොකුම කේස් එක ශිපින් ගනන්.

    ebay එකේ කලින් US ඇතුලෙ ගොඩක් වෙලාවට ෆ්‍රී ශිපින් තිබ්බා, දැන් අඩුම ඩොලර් 15ක් වත් යනවා.
     
    • Like
    Reactions: meeka

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔව් බන් දැන් පට්ට ගනන් හැබැයි ebay එක පොඩ්ඩක් shape වගේ ඉස්සර වගේ දැන් ඉතින් අඩුවට ගන්න බැරි වේයි එක එක ගැජට් පට්ට shipping cost එකක ගන්නවා නේ.