Aliexpress late

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
අපෝ.. ඕක තම්බියෙක්ගේ මහ ජරා site එකක්. මෙලෝ රහක් නෑ. සල්ලි කපාගෙන නිකන්ම order close කරනවා refund මුකුත් නැතුව බඩු එවන්නෙත් නැතුව security reason කියලා. E-Bay හැම අතින්ම හොඳයි මටනම්. මමනම් ආයේ ali එකෙන් බඩු order කරන්නැහැ මට කරපු ජරා වැඩේට. E-Bay sure. ali තරම් late නෑ. අරුන්ගේ payment verify කරන්නම දවසක් ගන්නවා. E-Bay පැය ගානක් යන්න කලින් shipment එකත් දාල ඉවරයි.
 
manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    Ali kiyanne chainease mama hitanne muslim case
    Ekak ne serama chaina seller inne machan
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ane manda ban man nan sahenna badu gatta ebay ali ekak wath stuck wenne nethuwa lassanta awa estimate date ekatath kalin.ubala ekko kisima rank ekak nethi sellerlagen badu gannawa review comments kiyawan nethuwa.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,818
    1,974
    113
    127.1.1.0
    අපෝ.. ඕක තම්බියෙක්ගේ මහ ජරා site එකක්. මෙලෝ රහක් නෑ. සල්ලි කපාගෙන නිකන්ම order close කරනවා refund මුකුත් නැතුව බඩු එවන්නෙත් නැතුව security reason කියලා. E-Bay හැම අතින්ම හොඳයි මටනම්. මමනම් ආයේ ali එකෙන් බඩු order කරන්නැහැ මට කරපු ජරා වැඩේට. E-Bay sure. ali තරම් late නෑ. අරුන්ගේ payment verify කරන්නම දවසක් ගන්නවා. E-Bay පැය ගානක් යන්න කලින් shipment එකත් දාල ඉවරයි.

    Ali Express Alibaba eke ban. Chinese company ekak. :no::no::no:

    Owner Jack Ma.
     
    • Like
    Reactions: kasdbg

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    Thanks ඔක්කොමලට. මම ඇත්තටම හිතන් හිටියේ ඕක මුස්ලිම් එකක් කියලා මගේ යාලුවෙක් කිව්ව නිසා. මමනම් ගොඩක් වෙලාවට comments feedbacks කියවල තමයි order කරන්නේ. මම කියන්නේ comparatively මෙයාලගේ බඩු එවන්න ගන්න කාලේ E-Bay එකට වඩා වැඩියි කියලා සහ මෙයාලා එච්චර trustworthy නෑ කියලා.

    1. එයාලට මම order එක දැම්ම ගමන්ම මගේ account එකෙන් සල්ලි deduct කරගෙන security reason කියලා නිකන්ම order එක close කරා හරියටම දවසක් ගියාට පස්සේ.
    2. එහෙම close කරාට එයාල මගේ සල්ලි refund කරෙත් නැහැ ඒ ගැන මම තවත් දවස් දෙකකින් customer care complain කරනකන්ම මට කිසිම දෙයක් කිව්වෙත් නැහැ.
    3. මෙයාලා payment එකක් verify කරන්න සහ shipment එක දාන්න ගන්න කාලේ වැඩියි.

    එකම item එක දෙකේම search කෙරුවොත් එකකට වඩා අනිකේ ගණන් අඩු වෙන්න පුළුවන්. එත් ඇත්තටම පොඩි කාලයක් ඇතුළත මම Ali එකත් එක්ක face කරපු දේවල් නිසා ඇත්තටම මම මෙච්චර කල් deal කරපු E-Bay හොඳයි කියලා හිතුනා. සමහරුන්ට මට වඩා හොඳ experience එකක් තියෙනවා ඇති. එත් මේ මම අත්දැකපු දේවල්.
     
    • Like
    Reactions: manjulabw

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    buyer protection iwara wenna lagai nm sellerta msg ekak dala time eka extend karanna kiyanna...ehema naththan sathiyak wage thiyala sellerta msg ekak dala dispute ekak open karanna...
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Thanks ඔක්කොමලට. මම ඇත්තටම හිතන් හිටියේ ඕක මුස්ලිම් එකක් කියලා මගේ යාලුවෙක් කිව්ව නිසා. මමනම් ගොඩක් වෙලාවට comments feedbacks කියවල තමයි order කරන්නේ. මම කියන්නේ comparatively මෙයාලගේ බඩු එවන්න ගන්න කාලේ E-Bay එකට වඩා වැඩියි කියලා සහ මෙයාලා එච්චර trustworthy නෑ කියලා.

    1. එයාලට මම order එක දැම්ම ගමන්ම මගේ account එකෙන් සල්ලි deduct කරගෙන security reason කියලා නිකන්ම order එක close කරා හරියටම දවසක් ගියාට පස්සේ.
    2. එහෙම close කරාට එයාල මගේ සල්ලි refund කරෙත් නැහැ ඒ ගැන මම තවත් දවස් දෙකකින් customer care complain කරනකන්ම මට කිසිම දෙයක් කිව්වෙත් නැහැ.
    3. මෙයාලා payment එකක් verify කරන්න සහ shipment එක දාන්න ගන්න කාලේ වැඩියි.

    එකම item එක දෙකේම search කෙරුවොත් එකකට වඩා අනිකේ ගණන් අඩු වෙන්න පුළුවන්. එත් ඇත්තටම පොඩි කාලයක් ඇතුළත මම Ali එකත් එක්ක face කරපු දේවල් නිසා ඇත්තටම මම මෙච්චර කල් deal කරපු E-Bay හොඳයි කියලා හිතුනා. සමහරුන්ට මට වඩා හොඳ experience එකක් තියෙනවා ඇති. එත් මේ මම අත්දැකපු දේවල්.

    Ali eke ganan adui ban
    Anika ebay eke wikunanneth ali eken
    Aran. Mona unath ebay hodai. Eth ali
    Ganan adui ban
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මගෙත් අයිටම් 4ක් 5ක් එන්න තියෙනවා. පෝස්ට් එකේ අවුලක් වගේ එහෙනම්.