මගෙත් කොමන් ලයින් එක්ස්ප්‍රෙස් එකේ එකක් තියනවා. උන් ඇඩ්‍රෙස් එක වැරදි අනේබල් ටු ඩිලිවරි කියලා දාලා. මුන් ගනන් වැඩි බඩු ඩිලිවර් කරලා අනෙත් ඒවා තියාගන්නවද මන්දා. මේ දෙවනි එක . කලින් පෙන් එකකුත් ආවෙ නෑ. හැබැයි 5000 කට වැඩි බඩු සේරම ආවා. සේම් ඇඩ්‍රස්. මේක කන් හාරන කට්ටක් . රුපියල් හාරසිය ගානක. මන් සෙලර්ට කොමන් ලයින් එකේ විස්තරේ කියලා යැව්වා. උන් ගනන් ගන්න එකක් නෑ. ඒත්.