මම Daraz order එකක් දාලා දැන් සතියක් වෙනවා. seller pack කරලා දීලා තියෙන්නේ පෙරේදා. අද distribution center එකට ඇවිත් උදේ. ඒ වුනාට parcel එක දෙන්න එනවා කියලා දාලා නෑ. කලින් නම් උදේ ආපුවාම දවල් වෙද්දි ගෙනත් දෙනවා.
හවස කීයවෙනකන් බෙදනවද parcel ?
ඉන්දරේගේ එකත් දැන් මාස ගානක් වෙනවා තාම ආරංචියක් නෑනේ
හවස කීයවෙනකන් බෙදනවද parcel ?

ඉන්දරේගේ එකත් දැන් මාස ගානක් වෙනවා තාම ආරංචියක් නෑනේ
