උන් දැන් අකුරට වැඩ කරන්නේCustom eke ponnayo monada karanne awith 10 days mun ewanne nane
Ehenam Aluth orders clear karanawa ati parana ewa tiyeddiමේ මාසෙ 14 ඔඩර් කරපු සමහර අයිටම් ගිය සිකුරාද හම්බුනා. ඒත් ගිය මාසෙ 14 ඔඩර් කරපු අයිටම් දෙකක් 25 වෙනිද ඉඳල "Arrived at linehaul office". මාර කෙස් එක
Mageth tikak awa but tikak ne , man hitiye choice shipping demmanam Hari kiyalaමන් දාපුවානම් ටුක් ගාල ආවා මේ දවස්වලත්. ඩරස් එකෙන් ඩිලිවර් කරන්නෙ අලි standarad shipping ඒවා.. අනික් ඒව තමයි පරක්කු වෙන්නෙ.. මටත් කිරියෙ එවුන් කීව standard shipping ඒව විතරක් බලල දාන්න කියලා. මන් පොඩ්කාස්ට් මයික් එකක් ඕඩර් කරා දවස් 8න් වගේ ආවා ටැක්ස් වැදුනෙත් නෑ.