Aliexpress oders delay නේද?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,207
    2,108
    113
    Aliexpress order කරපුව ඔයාලට වෙලාවට ලැබෙනවද මේ දවස්වල.

    මම දාපුවා කීපයක්, මාසයක් ගියත් ආවේ නැ. තව 2-3ක්‌ මේ වෙද්දී සතියක් දෙකක් පරක්කුයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,420
    19,604
    113
    Colombo
    එහෙම නැහැ නේද
    මේ ගිය සතියෙ 6 වෙනදා දාපු ඕඩරයක්, අද 14 ලංකාවෙ කුරියර් කම්පැනියටත් දීල තියනවා. හෙට ඉරිදා, සඳුදා වෙද්දි මේක හම්බෙනවා ලංකාවෙ DEX එකට දීල තියන නිසා අනිවාර්යෙන් දවස් දෙකෙන් වගේ හම්බවෙනවා (එතකොට දවස් 10ක් වගේ ඕඩර් එක දාල අතට එන්න ගිහින් තියෙන්නෙ).
    Hq0TBIL.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,789
    8,527
    113
    Aliexpress order කරපුව ඔයාලට වෙලාවට ලැබෙනවද මේ දවස්වල.

    මම දාපුවා කීපයක්, මාසයක් ගියත් ආවේ නැ. තව 2-3ක්‌ මේ වෙද්දී සතියක් දෙකක් පරක්කුයි
    daraz eken enawanam baya wenna epa
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    අදත් පාර්සලයක් ආවා, හෙටත් එකක් එනවා එහෙම පරක්කුයි කියලා නම් නෑ බම් අවුලක් නැතුව එනවා නෙව 🤗
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,338
    55,306
    113
    Colombo
    Aliexpress order කරපුව ඔයාලට වෙලාවට ලැබෙනවද මේ දවස්වල.

    මම දාපුවා කීපයක්, මාසයක් ගියත් ආවේ නැ. තව 2-3ක්‌ මේ වෙද්දී සතියක් දෙකක් පරක්කුයි

    Tracking වල කෝමෙයි පෙන්වන්නෙ ??