Aliexpress - Refund අරන් තියන අය එන්නෝ>>>
මචන්ලා මම "Aliexpress" එකෙන් Display එකක් Order කළා, දවස් 12 විතර ගිහින් Seller message එකක් දාල ඒක Stock ඉවර වෙලා කියලා ටික දවසක් ඉන්න පුලුවන්ද නැත්තන් සල්ලි Refund කරනද ඇහුවා, මන් කිව්වා තව දවස් ඉන්න බැහැ මට සල්ලි කරන්න කියලා, ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ආවා බන්,
* Seller එවපු message එක මේ,
Dear my friend,
Thank you for your message.
If you do not want to wait the phone any more, please open the dispute of "personal reason", then we would refund you soon.
Thank you for your doing in advance
Regards
* message එකත් එක්කම මේ pic එකත් ඌ එවලා තිබුනා,
මට හිතුනේ මූ කපටියෙක් කියලා, මන් ඇයි බන් Item එක ලැබුණා කියන්නේ, මන් කෙලින්ම ආවේ නැහැ කියලා Dispute එකක් open කළා බන්. ඊට පස්සේ ඌ ඒක Accept කරලා, එත් බන් සල්ලි කාඩ් එකට ඇවිල්ලා නෑ තාම ..
* මේ තියෙන්නේ Report එක,
payment එක කලේ Sampath Web card එකෙන්,
සල්ලි ඒකට එයිද බන් ?
සල්ලි Bank එකට එන්න කල් යනවද බන් ගොඩක් ?????
අනිවාර්යෙන් සල්ලි එනවා කියලා Sure ද?????

Last edited: