Aliexpress refund

lilman

Well-known member
  • May 10, 2009
    40,067
    52,997
    113
    Colombo
    අලි එකේ රිෆන්ඩ් එකක් ගත්ත.ඇප් එකේ completed කියල පෙන්වනව .ඒත් කාඩ් එකට තවම ආවෙ නෑ.

    ගොඩක් කල් යනවද එන්න ??
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    bump

    අර තහනම් ලිස්ට් එකේ බඩු ඕකෙන් ගෙන්නුවට එනවද බන්
     
    • Like
    Reactions: lilman

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    අලි එකේ රිෆන්ඩ් එකක් ගත්ත.ඇප් එකේ completed කියල පෙන්වනව .ඒත් කාඩ් එකට තවම ආවෙ නෑ.

    ගොඩක් කල් යනවද එන්න ??
    තොත් ලංකවේ ඉන්න එක හොරෙක් ද item එක හම්බ උනාට පස්සේ refund ඉල්ලන
     
    • Like
    Reactions: lilman

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,939
    3,609
    113
    Anuradhapura
    අලි එකේ රිෆන්ඩ් එකක් ගත්ත.ඇප් එකේ completed කියල පෙන්වනව .ඒත් කාඩ් එකට තවම ආවෙ නෑ.

    ගොඩක් කල් යනවද එන්න ??
    mama refund nm aragena na order ekak cancel wuna daddi
    Mulinma salli kapuna e ekkama order eka cancelled kiyala app eke pennuwa
    Card ekata salli watenna dws 3k withara giya
     
    • Like
    Reactions: lilman

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    mama refund nm aragena na order ekak cancel wuna daddi
    Mulinma salli kapuna e ekkama order eka cancelled kiyala app eke pennuwa
    Card ekata salli watenna dws 3k withara giya
    කොහොමත් 14 days තම කියන්නේ එත් 7 days වගේ වැටෙනවා මගේ oder එක cancel උන seller ට time එකට shift කර ගන්න බැරුව හැබැයි payment එක අවා 7 days වලින් seller කිව්වා reoder කරන්න කියලා ඊට පස්සේ හරි
     
    • Like
    Reactions: lilman and DHE