Aliexpress Saver Shipping දැන් ක‌ොහ‌ොමද එන්න‌ෙ?

ShehanPeris

Member
Jun 15, 2023
13
6
3
Aliexpress order ඒකක් ඩැම්මා!

shipping code ඒක AECPXXXXXXXXELK

Saver shipping තිබ්බ‌ෙ! lankawata ආවට පස්ස‌ෙ tracking no!


ම‌ොන courier එකනේ එවයිද?
LK Customs හිරවයෙිද?
ක‌ොච්චර කල් ගියාද ලගදි දාපු අයට?
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Aliexpress order ඒකක් ඩැම්මා!

    shipping code ඒක AECPXXXXXXXXELK

    Saver shipping තිබ්බ‌ෙ! lankawata ආවට පස්ස‌ෙ tracking no!


    ම‌ොන courier එකනේ එවයිද?

    Commonline express

    https://clexpress.lk/

    LK Customs හිරවයෙිද?

    නෑ

    ක‌ොච්චර කල් ගියාද ලගදි දාපු අයට?

    මගෙ 08-31 දාපු එකක් ඊයෙ ආවෙ.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Commonline Express එකේ එන්නේ. මටනම් සති දෙකෙන් වගේ ආවා. හැබැයි උන්ගේ පස්සෙන් ඉන්න ඕන ලන්කාවට පැකේජ් එක ආවට පස්සේ. නැත්තන් ඕකුන් ඕක ගේන්නේ උන්ට ඕන වෙලාවට.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Commonline express එකට පිං සිද්ද වෙන්න මගෙ ඔන්ලයින් බඩු ගන්න ඇඩික්ශන් එක නැවතුනා
    වේස බල්ලො මම ආසාවෙන් බලන් උන්න පාර්සල් දෙකක් ඩිස් මිස් කෙරෙව්ව
    ආතල් ම සීන් එක එකක ඩිලිවරි ස්‍ටේටස් එක ඩිලිවර්ඩ්,
    කාට ඩිලිව කරා ද දන්නෙ නෑ
    උංගෙ ඒජන්ට් නම්බ එක හොයක් 5 පාරක් කතා කරා
    හැමදාම බයිල කියනව

    පස්සෙ වැඩේ අත ඇරල දැම්ම
     
    • Like
    Reactions: Dr.Amdan

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    aliexpress එකේ සීන් එක හරියටම දන්න එකෙක් කියපන්කො. courier company එක මොකක්ද කියල තීරණය කරන්නෙ seller ද? customs clear කරන වැඩේ වෙන්නෙ කොහොමද? මම ඔඩර් කරපුවා එක එක courier company වලින් ඇවිල්ල තියෙනවා. සමහර ඒවා ගෙදරටම ඇවිල්ල තියෙනවා. customs එකට ගෙවන්න වුනේ නෑ. හැබයි සමහර ඒවට රෝස පාට කොලේ ආවා. customs එකට ගිහිල්ල duty ගෙවල තමයි ගත්තෙ.