AliExpress

2osama

Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    Machan AliExpress eke free shipping kiyala thiyena Badu order karala payments karanna yaddi shipping kiyala ganak add wenawa. Meka hena awulak. Anik ayatath mehema wenawada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    සමහර අයිටම් වල Free Shipping තියෙන්නෙ එකක් ගන්නවා නම් විතරයි, අයිටම් එකකට වඩා ගන්නවා නම් ශිපින් ඇඩ් වෙනවා, එහෙම වෙනවා නම් එක එක දෙපාරකට ගනින්
    සමහර අයිටම් වල මොඩල්/කලර්ස් විදියට දාල තියනවා නම් සමහර වේරියන්ට් වලට ශිපින් ගන්නවා.
    අලි එකේ සමහර එවුන් සර්ච් එකේ අඩු ප්‍රයිස් එකක් පෙන්න ගන්න ඕන නිසා ගනන් වැඩි අයිටම් වලට වේරියන්ට් එකක් විදියට තව මොකක් හරි අඩු එකක් දාල තියනවා(උදාහරනක් විදිට 50$ක හාඩ් එකක් නම් ඒකෙම වේරියන්ට් එකක් විදියට 2$ක විතර කවරයකුත් ලිස්ට් කරලා තියනවා) එතකොට අර ගනන් වැඩි අයිටම් එක සර්ච් කරාම අර පොඩි අයිටම එකේ ප්‍රයිස් එක නිසා ප්‍රයිස් එකෙන් සෝට් කරාම අරක උඩට එනවා, අයිටම් එකේ ඩීටේල් පේජ් එකට ගිහින් වේරියන්ට් එක සිලෙක්ට් කරාම තමයි හරි ප්‍රයිස් එක පෙන්නන්නෙ

    සමහර ඒවයෙ පේඩ් ශිපින් සහ ෆ්‍රී ශිපින් දෙකම තියනවා, එතනදි ශිපින් මෙතඩ් එක මාරු කරලා බලපන් පේඩ් ශිපින් එකක්ද ඩිෆෝල්ට් සෙට් වෙලා තියෙන්නෙ කියලා

    අයිටම් එකේ ලින්ක් එක පොඩ්ඩක් දාපන් හරියටම මොකද්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න

     
    Last edited:
    • Like
    Reactions: 2osama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    some time adding shipping cost is cheaper than free shipping. always compare when you buy.

    Yes true,
    Also check on all these sites Aliexpress, banggood and gearbest.
    some times you can find the same item for a cheaper price. usually, eBay is the most expensive.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    kx0tf9Y

    ]
    reaction of nitric acid with aluminium


    reaction of nitric acid with aluminium


    reaction of nitric acid with aluminium

    Menna mehema enawa
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කන්ටිනියු කරලා බයි කරන තැනදි ෆ්‍රි ශිපින් දාපන්

    ඔක මෙකයි උන් ෆ්‍රි දෙනවා ඇත්තෙ 0.5M කෙබල් එක, 1M එක ගාන කඩනවා ශිපින් වලදි
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    කන්ටිනියු කරලා බයි කරන තැනදි ෆ්‍රි ශිපින් දාපන්

    ඔක මෙකයි උන් ෆ්‍රි දෙනවා ඇත්තෙ 0.5M කෙබල් එක, 1M එක ගාන කඩනවා ශිපින් වලදි

    Thanks Machan owu free kiyala API daana one.
    Nethnam Auto enne shipping walata charge wela:yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    eka thama ara uda post ekaka kiyala thiyenne.. item variation thiyenakota shipping wenas wenawa.. oke free shipping aththe 0.25m cable ekata

    Meka AliExpress eke apiwa rawata wedak .
    Free shipping kiyala thibunata order karanna Kota auto shipping cost eka add wena widiyata thiyenne.
    API manual gihin Free shipping daganna one.
    Nethnam shipping cost ekak add wenawa:angry:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Meka AliExpress eke apiwa rawata wedak .
    Free shipping kiyala thibunata order karanna Kota auto shipping cost eka add wena widiyata thiyenne.
    API manual gihin Free shipping daganna one.
    Nethnam shipping cost ekak add wenawa:angry:

    නැ බන් ඇප් එක පාවිච්චි කරපිය
     
    Last edited: