Aliexpress

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    AliExpress eken tempered glass ekak order kala, shipped kiyala status update wela thiyenne. balamu tika dawasakin eida kiyala
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    මාර්තු මාසේ order කරපු package දෙකක් ඊයේ අවා

    2020-06-18 06:37:00 [GMT+0] Shipment at local distribution center
    2020-06-17 09:35:00 [GMT+0] Accepted by Last Mile Carrier
    2020-06-17 00:15:00 [GMT+0] Cleared customs
    2020-06-05 02:19:00 [GMT+0] Departed country of origin
    2020-03-23 10:35:00 [GMT+0] Shipment accepted by airline
    2020-03-20 15:55:33 [GMT+8] Shipment left country of origin warehouse
    2020-03-19 20:02:03 [GMT+8] Shipment at country of origin warehouse
    2020-03-19 19:32:03 [GMT+8] Shipment dispatched




    ගිය සතියේ දාපු ඒවා තාම මග

    2020-06-18 12:11:09 [GMT+8] Departed country of origin
    2020-06-18 07:11:09 [GMT+8] Shipment accepted by airline
    2020-06-18 06:57:36 [GMT+8] Shipment left country of origin warehouse
    2020-06-17 20:53:38 [GMT+8] Shipment at country of origin warehouse
    2020-06-17 20:50:38 [GMT+8] Shipment dispatched
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    february march dapu orders ekakwath tama awe naha sinhalu :P
    ali eken samahara item wala shipping date extend karala masa ganak issarahata..
    ehema extend nokarapu item delivery completed kiyala watila.. eth badu awe na :rolleyes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,081
    35,964
    113
    මැදමහනුවර
    දුලිත් අයියා කියපුවා ඇහුවනම් මෙහෙම වෙන්නෑ. එහෙනම් ලංකාවෙ හොඳ ස්ටොක් එකක් අඩුවට ගන්න තියනවා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    කවුරුහරි රිස්ක් එක අරන් ඕඩර් කරන්නම වෙනවා බන්
    මන් කරා ඊයේ ship කරලා තිබ්බා ගිය මාසේ දාපු එකක් නම් තාම අවෙ නෑ . කොරෝනා වලට කලින් order කරපු එකක් නම් ගිය මාසේ අන්තිම අවා
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,654
    113
    Loading...
    මගෙත් තියෙනවා ebay එකෙන් MAY 25 දැම්ම Order එකක් තාම In transit. seller එක්ක කතා කළාම කියනවා In transit නිසා තව ටිකක් බලන්න කියලා.

    Aliexpress එකෙන් MAY 28 - JUNE 24 වෙනකන් දැම්ම Orders 9 ක් තාම නැහැ. දෙකක් නම් ලංකාවට ආවා කියලා Notification එකක් ආවා JULY 01. තාම Package එක හම්බවුණේ නැහැ.