aliexpress_සහ_අපි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මෝඩයිනේ දැන්වත් නවත්තපල්ලා .:angry:

aliexpress කියන්නෙ තනිකර ප්‍රෝඩාව. උබලා පොඩි ලාබෙගන්න හොඳ නැති බඩු ගෙනල්ලා නිකම් සල්ලි නාසති කර ගන්න නිසා මේ කියන්නෙ.

ඔය aliexpress එකෙන් ගේන බඩු සෑම දෙයක්ම ලංකාවේ ගන්න තියනවා .

ඒ මුදලටම හෝ ඊට අඩුවෙන්.

Ex
ඒත් aliexpress ගන්න කොට 1$ ට රුපියල් 180ක් නෙමෙයි 180*3/100= 185.4 ගෙවන්න වෙනවා.

$ එක 180 කියලා අරං මේ කිව්වෙ.

ලංකාවෙන් ගත්තා නම් 1$ අයිටම් එක 100 / 150 අතර ගන්න පුලුවන්. :P

දන්නෙ නැති කෙනෙක්ට දැන ගන්න දැම්මෙ . එලකිරියේ ඉන්න සලිලි කාරයන්ට නෙමෙයි . දුප්පත් කෙල්ලො කොල්ලන්ට වැදගත් වෙයි .
 

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    samahara kalawala loku different ekak tibba. habe me aurudde nam tanikara boruwak yanne wage...
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    samhara item lankawa 1500 wanawa. awa china walin gannala rs 1500 wikunanwa. aliexpress ela 700 witara ganna puluwan.


    eth hamadema nawai samahara ewa godak ganan.


    aliexpress coupons danawa.


     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    සමහර ඒව අඩුයි සමහර ඒව වැඩියි
    උදාහරනයක් විදියට ආර්ඩුයිනෝ බෝඩ් ලංකාවෙන් ගන්වට වඩා ලාබයි හැබැයි ගොඩක් සෙන්සර් බක්/බූස්ට් කරන්වර්ටර් ලංකාවෙ ලාබයි
    සමහර ඒව gearbest එකේ ලාබයි, සමහර ඒව bangood එකේ ලාබයි සමහර ඒව ebay එකේ ලාබයි
    මම නම් ගනන් ඒව ගන්නකොට ඔය හැම සයිට් එකේම බලලා ගන්නෙ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    Dan aliexpress eke lankawata shipping wadiy godak seller lage. padui thamai samahara items ganna eka.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සමහර ඒව අඩුයි සමහර ඒව වැඩියි
    උදාහරනයක් විදියට ආර්ඩුයිනෝ බෝඩ් ලංකාවෙන් ගන්වට වඩා ලාබයි හැබැයි ගොඩක් සෙන්සර් බක්/බූස්ට් කරන්වර්ටර් ලංකාවෙ ලාබයි
    සමහර ඒව gearbest එකේ ලාබයි, සමහර ඒව bangood එකේ ලාබයි සමහර ඒව ebay එකේ ලාබයි
    මම නම් ගනන් ඒව ගන්නකොට ඔය හැම සයිට් එකේම බලලා ගන්නෙ
    :yes:
    size eken wadi or weight wadi items nam online walata wada 90% welawata mehe aduwata thinawa.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔව් බන්. මමත් දැන් සයිට් දෙකතුනක බලලා ගන්නෙ. සමහර ඒවා ලංකාවෙ ඩරාස් එකෙත් තියනව අලි එකට වඩා අඩුවට :lol:

    මේ ලඟදි මම ඩෙස්ක් ලෑම්ප් එකක් හෙව්ව. ඒක අලි එකේ තමා අඩුවටම තිබ්බෙ. නිකමට putu.lk එකේ බලද්දි ඒකම තියනව අලි එකේ ගානෙන් බාගෙකට විතර :yes: