Aliexpss එකෙන් item ගෙන්වනවද??

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Monada ban oken ganna thiyena honda items
    සල්ලි තියේ නම් මොනවද නැත්තේ? මම ගෙනාවා සපත්තු backpack, wallet, keytag, cap සේරම වගේ ගෙන්නුවේ ali එකෙන්. දැනුත් මේ ඕඩර් එකක් දාන්න යන්නේ.

    කුරියර් එකෙනුත් ආවා නෝමල් පෝස්ට් එකෙනුත් ආවා.
    මේ ඔයාට කොච්චර කාලයක් ගියාද ඕඩර් කරපුවා එන්න? මාස තුනක් යනවද තාමත්? 🤔
    ------ Post added on Dec 1, 2022 at 10:51 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    dan badu enawa dawas 10 wage athule. tracking eke agata XYH kiyala thiyenawa nam Fardar Express eken thamai courier karanne.
    සිරාවටද? දවස් 10න් එනවා? යකෝ ඩරස් එකේ චයිනා සෙලර් කෙනෙක්ගෙන් ගත්තත් දවස් 15ක් යනවනෙ. තෝ මෙතන නයි අරිනවද? 🤔