alignment කලාට පස්සේ steering wheel එක ගානට කෙලින් සමමිතිකව පිහිටනවද? සමහර තැන වලින් පෙළක් වෙලාවට වෙනස් වෙනවා එහෙම වෙලා තියෙනවද?