Alimankada (2008) 720p DVDRip x264 AAC - Psych

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ube ara address na eka aul ban.... anthima tike video eka penne na hama player ekakama baluwa....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ube ara address na eka aul ban.... anthima tike video eka penne na hama player ekakama baluwa....

    potplayer එකේ බලපං.. ඒකේ කිසි අවුලක් නෑ.. මතක ඇතුව ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරනකොට codec ටිකත් ඉන්ස්ටෝල් කරන්න...
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    potplayer එකේ බලපං.. ඒකේ කිසි අවුලක් නෑ.. මතක ඇතුව ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරනකොට codec ටිකත් ඉන්ස්ටෝල් කරන්න...

    ela
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    සීන් ගොඩක් තියෙනව බන්... ෆිල්ම් එකක්නෙ...:baffled::baffled:
    උඹ අහන්නේ ජාති තද සීන් ගැනද?
    අර වැවේ නාන වෙලාවෙ හැරෙද්දි පොඩියට හංසයගෙ හොට පේන සීන් එක නේද...:P:P
    :rofl:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,217
    1
    16,693
    113
    −273.15°C
    :love::love:

    පෙරුම් පිරුවේ මම සමනළයෙක් වෙන්න
    සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
    සමනල්ලු ඉගිල්ලුණා
    යුද්ධය දිග හැරුණා...

    නිදාගත්තේ නෑ හීන දැක්කා විතරයි
    කඳුළු ආවේ නෑ ලේ ගැලුවා විතරයි
    සින්දු කිව්වේ නෑ වෙඩි තිබ්බා විතරයි
    හොඳම සොල්දාදුවා මමයි

    ඈත ඉඳන් බලන්න ඉන්න අය ත්‍රිල් ගන්න
    සටන් බිම හරිම භයානකයි මම ඉන්න
    වෙඩි සද්දෙට කුරුල්ලො බය වෙන
    හැටි හොඳටම දන්න
    හොඳම සොල්දාදුවා මමයි
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    :love::love:

    පෙරුම් පිරුවේ මම සමනළයෙක් වෙන්න
    සිද්ධ වුණේ මට යුද සෙබළෙක් වෙන්න
    සමනල්ලු ඉගිල්ලුණා
    යුද්ධය දිග හැරුණා...

    නිදාගත්තේ නෑ හීන දැක්කා විතරයි
    කඳුළු ආවේ නෑ ලේ ගැලුවා විතරයි
    සින්දු කිව්වේ නෑ වෙඩි තිබ්බා විතරයි
    හොඳම සොල්දාදුවා මමයි

    ඈත ඉඳන් බලන්න ඉන්න අය ත්‍රිල් ගන්න
    සටන් බිම හරිම භයානකයි මම ඉන්න
    වෙඩි සද්දෙට කුරුල්ලො බය වෙන
    හැටි හොඳටම දන්න
    හොඳම සොල්දාදුවා මමයි
    :D