okawa bandala demu mage ponky ta
mage kellata proposals godai....
kala wayasa harida manda....mala panala badu ehema pole gahane oya seen eka nisada danne na



okawa bandala demu mage ponky ta



mage ekaa kellekda aneee.. kohomada balanne..
ane manda kamati nam itin hadunala denna... kolla handy da...arrack bonne ehema na neda![]()
ekai pancha kiyala nama denmeth
hikz
sura suduwen thora... 15cm usa lol sudui, thenbili pata, neerogeewa inawa uh, baya wenna epa

hehe![]()
![]()
ah ela elaeken EK ekata party ekak LU
![]()
පාට් තමයි.. EK එකේ ඉන්න සෙට් එකට පාට් දෙන්න ගියොත් මම විකිනෙයි...
ඉතින් කොහොමද එහෙම අයත් එක්ක පාට් දෙන්නේ....

ah i thought u fill the cage with cotton !!
ape ekata pulun daala dunna nam oka pulun tika kai
![]()
lol
honda nedda?![]()
EK eken kello kollo witharak nemei sathuth jodu karanwa denkatada adambara? GT aiyatane man ahane
![]()

නියමයිනේ.. ඒකක් විතරයි දැන් අඩුවෙලා තිබුනේ..

පාට් තමයි.. EK එකේ ඉන්න සෙට් එකට පාට් දෙන්න ගියොත් මම විකිනෙයි...
![]()
නිකමට බලන්න රාම ගැන... පොඩි අලි පැටියෙක් වගේනේ...ඉතින් කොහොමද එහෙම අයත් එක්ක පාට් දෙන්නේ....
![]()
get ekak danna ekath lesi na ape kattiya ekka lol
uh hondai, thawa kattiya innawa engen kettui eth kanna gihama ammoooo
(honda famous membo
)නියමයිනේ.. ඒකක් විතරයි දැන් අඩුවෙලා තිබුනේ..
![]()
ah danne na ane lol ape ekenath kellekda kollekda danne na... eth akkai mai kiuwa uh kollek kiyala![]()
ekai pancha kiyala nama denmeth
hikz
handy dath ahanwasura suduwen thora... 15cm usa lol sudui, thenbili pata, neerogeewa inawa uh, baya wenna epa
![]()
![]()
![]()
ammioooo owget ekak danna ekath lesi na ape kattiya ekka lol
hahahha pawuh hondai, thawa kattiya innawa engen kettui eth kanna gihama ammoooo
(honda famous membo
![]()
)


හොදටම කෙට්ටු අය තමයි වැඩියම කැම කන්න පුලුවන්...
kalen kaleta aluth weda patan ganna epei ane![]()
![]()


ලොකු සමාජ මෙහෙවරක්... 

මොකද තවක කවුරුත් මේ ගැන හිතලවත් නැති නිසා...
ehenam podiyata utsawayak aran dennawa bandala demu...
mage eka itin blue eyes black and white
katha wadakata kiyala karanne kawurut nati welawak balala iti kola kanawa horen..
kawurut laga innawa nam karanne na mokada guti denawane..
මෙන්න මුන්ගෙන් වැඩක් ගන්න හැටි :
:lol;![]()
ha.. ehenam himita lesthi wemuko wedding ekak ganna....
man next yr lk enawa.. ethakota gennamko meyawa![]()
![]()
menna oyage babiz ta pennako mage sukiri bole wa.. balanna 4poyata sil ganna ahinsakaya wage inne![]()
![]()
![]()
එකනේ.. වැඩේ ටික් අමාරුයි වගේ...![]()
වෙලාවට රාම ඔන්ලයින් නැ.. හිටිය නම් ඉන්න වෙන්නේ නැ...
අපෝයි ඔව්..හොදටම කෙට්ටු අය තමයි වැඩියම කැම කන්න පුලුවන්...
![]()
bole hitiya nam man yanwa methanin nethnam iwarai
