All about * guinea pigs !! * :)

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    hamsters la eeta adu ethi ehenam.....
    miz malli shoi ekenek ganna :P

    eka nam sure na akki.. mama hamster kenekwa nam lankawe thaama dakala na

    hari mama balannam hamsterla hitiye nattam guinea pig ekek hari gannawa thanx sis:D

    okayz bro.. gattanam 4tos daanna :D

    හරි හුරතල්නේ ගොඩක් වියදම් යනවද මෙයාල හදනකොට

    ane na .. meyaala chuuti ne ..
    chuttai kanne
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ane na .. meyaala chuuti ne ..
    chuttai kanne

    කෑම විතරක් නෙමේනේ නිතර ලෙඩ වෙන්න බලනවා කියල මට යාලුවෙක් කිව්වා මාත් හරිම ආසයි මෙයින් එකෙක් හදන්න ගාල්ල මාතර අවටින් කවුරුහරි ගන්න තැනක් දන්නවනම් කියන්න. rep+++
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    කෑම විතරක් නෙමේනේ නිතර ලෙඩ වෙන්න බලනවා කියල මට යාලුවෙක් කිව්වා මාත් හරිම ආසයි මෙයින් එකෙක් හදන්න ගාල්ල මාතර අවටින් කවුරුහරි ගන්න තැනක් දන්නවනම් කියන්න. rep+++

    matara ishanka kiyala kenek innawa ..
    eya gini piggek aran .. amma banala denna kenek nathuwa hitiye
    ona nam eyage ekaawa illaganna..
    :D ehema leda hadenne na ..
    leda hadunath ikmanta honda wenawa
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    Originally Posted by cryztalz

    ane na .. meyaala chuuti ne ..
    chuttai kanne

    හොද චුට්ටයි කන්නේ. :P:P මෙයාල කන කෑමට මම විකිනෙයිද දන්නේ නෑ :(:(. හික් හික් නිදා ගන්නෙත් නෑ කන එකමයි වැඩේ :lol::lol::love::love:,..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    eyala dena hemadema kanawa thama... ehemai kiyala hemawelema kanna dennath epa :P
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    eka nam sure na akki.. mama hamster kenekwa nam lankawe thaama dakala na

    අපෝ කොළඹ ඕන තරම් hamster ලා ඉන්නවා :rolleyes::rolleyes:. හැබැයි උන් කම්මැලියෝ නිදා ගන්න එකමයි වැඩේ :baffled::baffled::baffled:. මේක කිව්වා කියලා පැරිස් අක්කා මාත් එක්ක තලහා වෙයිද දන්නේ නෑ :rofl::rofl::P:P. හා හා
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    හොද චුට්ටයි කන්නේ. :P:P මෙයාල කන කෑමට මම විකිනෙයිද දන්නේ නෑ :(:(. හික් හික් නිදා ගන්නෙත් නෑ කන එකමයි වැඩේ :lol::lol::love::love:,..

    itin chuuti katen kochchara kiyala kannada ..

    eka nam sure na akki.. mama hamster kenekwa nam lankawe thaama dakala na

    අපෝ කොළඹ ඕන තරම් hamster ලා ඉන්නවා :rolleyes::rolleyes:. හැබැයි උන් කම්මැලියෝ නිදා ගන්න එකමයි වැඩේ :baffled::baffled::baffled:. මේක කිව්වා කියලා පැරිස් අක්කා මාත් එක්ක තලහා වෙයිද දන්නේ නෑ :rofl::rofl::P:P. හා හා

    ah emada .. mama nam dakala thibbe na ..
    :D
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    eka nam sure na akki.. mama hamster kenekwa nam lankawe thaama dakala na

    අපෝ කොළඹ ඕන තරම් hamster ලා ඉන්නවා :rolleyes::rolleyes:. හැබැයි උන් කම්මැලියෝ නිදා ගන්න එකමයි වැඩේ :baffled::baffled::baffled:. මේක කිව්වා කියලා පැරිස් අක්කා මාත් එක්ක තලහා වෙයිද දන්නේ නෑ :rofl::rofl::P:P. හා හා

    eththa kiwua kiyala mokata tharaha wennada :P
    eya kohomath dawasa purama nidi thama :P