All BlackBerry Users Come here...:)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
BB Desktop Software එක මැෂින් එකට ඉන්ස්ටෝල් කරලා ඩිවයිස් එක කනෙක්ට් කරලා බලන්න ඩිවයිස් එක ගන්නවද කියලා.

Device Pin එකයි Software Version එකයි පෙන්නනවා BB Desktop Software එකේ. සොෆ්ට්වෙයා වර්ෂන් එක බලන්න බ්ලැක්බෙරි සයිට් එකෙන්.
අලුත් වර්ෂන් එකක් තියනවනං අප්ඩේට් කරගන්න

Normal විදියට Internet Use කරන්න බෑ Blackberry Phone වල.
ඒකට BIS Package එකක් ගන්න ඕනෙ.
BIS පැකේජ් එකක් නැත්තං ගොඩක් දුරට Browser එක මෙනු එකේ පෙන්නන්නෙ නෑ.

Build quality එකෙන් නම් දැක්ක ගමං කියන්න පුලුවන් ඔරිජිනල්ද ෆේක්ද කියලා.
 
Last edited:
  • Like
Reactions: charith05

charith05

Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    පැටියා;12652737 said:
    Desktop Software එක මැෂින් එකට ඉන්ස්ටෝල් කරලා ඩිවයිස් එක කනෙක්ට් කරලා බලන්න ඩිවයිස් එක ගන්නවද කියලා.

    machan..poddak pahadili karala kiyapan..thanx in advanced..:)
     
    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    පැටියා;12652737 said:
    BB Desktop Software එක මැෂින් එකට ඉන්ස්ටෝල් කරලා ඩිවයිස් එක කනෙක්ට් කරලා බලන්න ඩිවයිස් එක ගන්නවද කියලා.

    Device Pin එකයි Software Version එකයි පෙන්නනවා BB Desktop Software එකේ. සොෆ්ට්වෙයා වර්ෂන් එක බලන්න බ්ලැක්බෙරි සයිට් එකෙන්.
    අලුත් වර්ෂන් එකක් තියනවනං අප්ඩේට් කරගන්න

    Normal විදියට Internet Use කරන්න බෑ Blackberry Phone වල.
    ඒකට BIS Package එකක් ගන්න ඕනෙ.
    BIS පැකේජ් එකක් නැත්තං ගොඩක් දුරට Browser එක මෙනු එකේ පෙන්නන්නෙ නෑ.

    Build quality එකෙන් නම් දැක්ක ගමං කියන්න පුලුවන් ඔරිජිනල්ද ෆේක්ද කියලා.

    BIS පැකේජ් එකක් ඕනෙමද?නැතුව net යන්න බැරිද?ypu using a blackberry?
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    BIS nathi unama normal phone ekak widiyata use karanna puluwan. Wifi nathnam data connection ekakin NET yanna puluwan wei.
    APN settings enable karanna oni
    eth BB server ekath ekka connect wenna ba BIS nathuwa. BB phone ekakak thiyana supiri encryption eka & security eka labenna wagema BB messenger/BB applications use karannath BIS oni.:sorry:
     
    Last edited: