All electric mini. ලංකාවේ වැඩක්

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    000204AE.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    වෙන රටවල කරාට වැඩක් නෑ නේ බන් අපේ රටේ කරන්නේ නෑ නේ?
    අනික ගෙවල් වල තනියෙන් හදාගෙන යන උන්ගෙන් අනිත් උන්ට ප්‍රයෝජනයක් තියනවද? කාටවත් සල්ලි දීලා ගන්න බැරි නං?
    මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක උඹ දැන් එකක් අටවලා ද මේ කියන්නේ? එච්චර ලේසිද?
    කියපන් බලන්න ලංකාවේ මෝටර් බැටරි පැක් සර්කිට් එක්ක තනියම අටවගෙන පාරේ පැදගෙන යන උන්ගේ නං ටිකක්.
    ඕන දෙයක් කරන්න ගිහාම කියන්න පුළුවන් බන් කොරන්නයි අමාරු.
    රටේ යමක් නිෂ්පාදනය කරන්න කවුරු හරි හදද්දී ඒකට supportive වෙයං.

    ලංකාවේ ඉලෙක්ට්‍රික් කන්වර්ට් කරපු උන් ඉන්නව මම දන්න විදිහට. අනිත් එක කලත් ඕක කරන්නේ තමන්ගේ තියෙන වාහනේ. ඕක ඉන්වෙන්ට් එකක් නෙවි නේ. ඕක කළා කියල රටටම කියන්න උවමනාවක් නෑ අලුත් දෙයක් නෙවි මේක.

    සල්ලි තීනවා නං ඕක ලොකු දෙයක් නෙවි ඕක කරන්න පුළුවන් උන් ලංකාවේ ඕන තරම් ඉන්නව. ඕකේ කරන්නේ එන්ජින් කොටස අයින් කරලා ඒ වෙනුවට ක්‍රෑන්ක් ශාෆ්ට් එකට මෝටර් එකක් සෙට් කරන එක. ඊට පස්සේ ඉඩ තින තැනක් බලල බැටරි පැක් එකක් සෙට් කරනවා. ඇක්සලේටර් කේබල් එක හරහා ස්පීඩ් කන්ට්‍රෝලර් එක වැඩ කරන්නේ. ඕව රොකට් සයන්ස් නෙවි බං ඕනෑම එකක් අලිඑක්ස්ප්රස් ගන්න පුළුවන් සල්ලි විතරි ඕන

    මුන් කරන්නේ හදන්නත් කලින් මිඩියා පඩ ෂෝ දාන එක. දැන් බලපන් ඔය ෆොටෝ ටිකම ඇති එකට. දැන් වේගා-GI රිලීස් කළා ද ?

    සල්ලි දීල ගන්න හරි උස්සන්න හරි හදන්න එපැයි මුන් එකක් වත් හැදුවද හැමදාම එක්ස්පරිමන්ට් කර කර ඉන්නව යකෝ එයාබස් වත් ඔච්චර කරන්නේ නැතුව ඇති

    ඕක නිෂ්පාදනයක් වෙන්නේ කෝමද ඕක කන්වර්ශන් එකක්. වෙන රටවල හොබී එකට කරන ප්‍රොජෙක්ට් මේ. මුන් මේ ලංකාවේ ඉන්න ඔටුවන්ට ආතල් දෙන සෙට් එකක්.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    ඔය ගොනාට කියල කට හොදයි බිම අතුල්ල ගන්න එක බන්. මෙලෝ රහක් නැති කිසිම බේසික් දෙයක් නොදන්න මෝඩයෙක්. ජාති ආලෙ පුකේ ඉඳන්. :lol: මේ වගේ හරක්ට බැටරියකට මෝටරයක් සෙට් කරල කරකැව්වත් අම්මට සිරි වෙන මැජික්. :lol::lol::lol: මහ හුජ්ජ ගූ කෑලි මේකෙ දැන් ඉන්නේ.
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    වෙගා එකෙන් නේද කරන්නෙ.
    වෙගා කාර් එකට මොකද වුනේ ..
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    වෙගා එකෙන් නේද කරන්නෙ.
    වෙගා කාර් එකට මොකද වුනේ ..

    මොනව වෙන්නද බන් අර යකඩ බට චැසිය වහන්න ට්‍රයි කරනව ෆයිබර් ග්ලාස් වලින් මේ දවස්වල :P
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    මැරෙනවා ඔයි හිනාවෙලා උඹ ලියපු ඒවා කියවල , ඇත්ත උඹ කියන්නේ , කන්වෙන්ෂනල් වාහන එලෙක්ට්‍රික් වලට කන්වර්ට් කරන එක සමහර රටවල (ලංකාවෙත් එහෙම කල අය කීප දෙනෙක් ඉන්නවා කියනවා , පුද්ගලික මුදලින් , හැබැයි ඕව විකුනන්න බැහැ, රෙජිස්ටර් කරන්නත් බැහැ ) ෆන් එකට කරන්නේ , ඕවට අවශ්‍ය කන්වර්ටර් කිට් උඹ කිව වගේ ගන්න තියනවා. ඔච්චර සද්දේ දාන් රගන්න දෙයක් නෙමේ. මුන්ගේ නම් හඬ මිස වැඩ නැත
    මිනි කුපර් කොහේ හදල විකුනන්නද , ඕක කරපු උන් ඉන්නවා මේ ලින්ක් එකක් දැම්ම
    http://www.bdrive.ch/
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඔය ගොනාට කියල කට හොදයි බිම අතුල්ල ගන්න එක බන්. මෙලෝ රහක් නැති කිසිම බේසික් දෙයක් නොදන්න මෝඩයෙක්. ජාති ආලෙ පුකේ ඉඳන්. :lol: මේ වගේ හරක්ට බැටරියකට මෝටරයක් සෙට් කරල කරකැව්වත් අම්මට සිරි වෙන මැජික්. :lol::lol::lol: මහ හුජ්ජ ගූ කෑලි මේකෙ දැන් ඉන්නේ.

    වේග කාරයො ඊබේ පාර්ට්ස් ගෙනත් ද්රෝන් එකක් ලංකාවේ හැදුව කියල පඩ ෂෝ එකක් දැම්මේ නැති එකයි පුදුමේ ඕකුං එකක් කරත් අව්රුද්දක් විතර පුක ඉරාගෙන වැඩ කරා වගේ පෙන්නයි
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    වේග කාරයො ඊබේ පාර්ට්ස් ගෙනත් ද්රෝන් එකක් ලංකාවේ හැදුව කියල පඩ ෂෝ එකක් දැම්මේ නැති එකයි පුදුමේ ඕකුං එකක් කරත් අව්රුද්දක් විතර පුක ඉරාගෙන වැඩ කරා වගේ පෙන්නයි

    ඕකුන් තනිකර PR ගන්න ඕව කරන්නේ බන්. මෙලෝ දෙයක් නොදන්න උන් හුරේ දානව. හැබැයි ලාවට හරි දෙයක් දන්න උන් අතර කම්පනි එක විහිලුවක් වෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඕකුන් තනිකර PR ගන්න ඕව කරන්නේ බන්. මෙලෝ දෙයක් නොදන්න උන් හුරේ දානව. හැබැයි ලාවට හරි දෙයක් දන්න උන් අතර කම්පනි එක විහිලුවක් වෙනව.

    PR ගන්න කිව්වේ ? ඒ කෝමද බං ඔහොම බොරු ෂෝ දැම්මම PR දෙනවැයි
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    PR ගන්න කිව්වේ ? ඒ කෝමද බං ඔහොම බොරු ෂෝ දැම්මම PR දෙනවැයි

    ඒ PR නෙමේ බන් public relations. කම්පනි වලින් ඕව කරනව උන්ගේ ඉමේජ් එක බිල්ඩ්අප් කරගන්න. ක්ම්පනි විතරක්නෙමේ තනි මිනිස්සු පවා කරනව. ඔය දේසපාලුවො ඕන තරම් කරන්නේ.

    MORE INFO