මගේ website එකෙන් YouTube, Tik Tok වගේ ගොඩක් platforms වල video download කරන්න පුළුවන්. හොද ad network එකක් suggest කරන්න පුලුවන්ද advertising enable කරගන්න. copy right case නිසා AdSense, Adsterra approval හම්බවෙයිද කියලා sure නැහැ.