40000 දීලා one night යන්න Monthly Income එක කීයක්වත් වෙන්න ඔනෙද ?
RIU yanawane bn 18k dila.oya magule kamata,facility walata wada nam RIU hodai.

CC offer thiyei 33%.Kama set na.habai okata wada hodai.oke bn rooms idan daspane.LOLC offer ekekata gya.aparade.18 කට Riu ? Riu එකෙ කැම සෙට් නැ බන් මටනම්![]()
ඩබල් කියද බන් තාම තියනවද ඔපර් එක ?CC offer thiyei 33%.Kama set na.habai okata wada hodai.oke bn rooms idan daspane.LOLC offer ekekata gya.aparade.
ow.NDB cards wlata thiyei.double 35k wage weiඩබල් කියද බන් තාම තියනවද ඔපර් එක ?
මම කොල් කලා 49321 ක් කිවුවා කිවුවා ලොකු අඩුවක් නැ බන් උන් බොරුවක් කරන්නෙ සයිට් එකෙන් දැම්මා හැකි උන්ගෙ ඉට වඩා අඩුවෙන්ow.NDB cards wlata thiyei.double 35k wage wei
ithin a gana thamai .discount damamma mn kiwwe.un boruwak nemei mkak kiwwath club dolphin padui pajathai yako.මම කොල් කලා 49321 ක් කිවුවා කිවුවා ලොකු අඩුවක් නැ බන් උන් බොරුවක් කරන්නෙ සයිට් එකෙන් දැම්මා හැකි උන්ගෙ ඉට වඩා අඩුවෙන්
ithin a gana thamai .discount damamma mn kiwwe.un boruwak nemei mkak kiwwath club dolphin padui pajathai yako.
CC වලට අඩු වෙන වෙලාවල් තියෙනවා ..මං ගිය සතියේ heritacne ahungalla ගියා .. මං හොටෙල් සයිට් එකෙන් book කරේ 44,000. යන්න සතියකට කලින් CC එකට සෙට් උනා 35000 ට. මොනවා කරන්නද ඉතිo...උබ කිවුවෙ 35ක් වගෙ කියලානෙ ඔකෙ කොහොමත් යන්නෙ ඔය රෙට් තමා කාඩ් එකෙන් දැම්මා කියලා අඩු වෙන ලබ්බක් නැ අපෙ උන් කඩ් ඔපර් කියලා හොයලා බලන්නෙ නැතිව ඔහෙ දනවා ඉතින්
ඔව් එක තමා බන් හොයලා බලන්න ඔනා බුක් කරන්න කලින්CC වලට අඩු වෙන වෙලාවල් තියෙනවා ..මං ගිය සතියේ heritacne ahungalla ගියා .. මං හොටෙල් සයිට් එකෙන් book කරේ 44,000. යන්න සතියකට කලින් CC එකට සෙට් උනා 35000 ට. මොනවා කරන්නද ඉතිo...
ඔව්. අපරාදේ ඉතිං රු 9000ක් වැඩිපුර ගියා ..ඔව් එක තමා බන් හොයලා බලන්න ඔනා බුක් කරන්න කලින්
