ALL THE SRI LANKANS MUST WATCH
නාරා ටී අරුණ්කාන්තන් සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපතිවරයායි, අප්‍රේල් 21 වනදා බෝම්බ ප්‍රාහාරය එල්ලවීමට ප්‍රථම එම ත්‍රස්ත ක්‍රියා සම්බන්දව හින්දු ජනතාව බොහෝ තොරතුරු ලබා දී ඇත,ඔවුන්ට එහීදී තොරතුරු සන්නිවේදනය සදහා ඔවුන් කතාකරන දමිළ බස ඉවහල් වී ඇත,ඔවුන් කියන්නේ රටේ වෙනදේවල් ඇත්තටම දනගන්න දමිළ බස ඉගෙනගන්න කියායි, නැගෙනහිර පලාතේ සිදුවන අන්තවාදී ආක්‍රමණය නිසාවෙන් දැනටමත් කෝවිල් 18 කට වැඩි ප්‍රමාණයක් මෙමෙ ආක්‍රමණයට නතුව ඇති බව පවසන ඔහු මේ රටේ බහුතර ජනයා සමග සුහදව ජීවත්විය නොහැකි නම් ලෝකයේ වෙනත් කිසිදු රටක ජීවත්විය නොහැකි බවද පවසයි.
මෙමෙ වැඩසටහන තුලදී ඔහු නැගෙනහිර ආන්ඩුකාර හිස්බුල්ලා ගැන පලමුවරට විශේෂ හෙලිදරව්වක් සිදුකරයි,
ඔහුවිසින් එම පලාතේ තමන්ට කැමති විනිසුරුවරුන් පමණක් තබාගන්නා බවටද චෝදනා කරයි