Allah Malik ??

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    https://1.bp.blogspot.com/_cQvCXeuPf8Y/TBJ2XKlE5wI/AAAAAAAAJ9o/7gsLwfFXHsU/s1600/arg.jpg

    Allah Malik මේකෙ තේරුම මොකක්ද බන්? දෙමළ මිනිස්සු සායි බබගේ ෆොටෝ දානවා මම දැකලා තියනව. ඒත් දැයි බන් Allah Malik කියලා දාන්නේ. Allah කියන්නෙ මුස්ලිම්වලට සම් බන් ධ එකක් නේද? දන්න අය පැහැදිලි කරන්න.

    ඒත් ගොඩක් සිංහල අයට සායී බබ කිව්වම මතකෙට එන්නෙ වෙන කෙනෙක්. එතකොට ඒ සයි බබා කවුද?
    https://upload.wikimedia.org/wikipedia/commons/5/55/Bhagawan_Sri_Sathya_Sai_Baba.jpg
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අල්ලගෙ ෆොටෝ නම් නෑ කියල දන්නව

    Allah Malik කියන කෙනා මැරිල සායි බබා වෙලා ඉපදුන කියල තියෙන්නෙ..සායි බබාත් මැරුනනෙ ටික දවසකින් ආය වෙන කවුරු හරි වෙලා ඉපදුන කියයි..අල්ලා කියන්නෙ දෙවියන් කියන අදහස මිසක් නමක් නෙවෙයි ජේසු වගේ.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    අල්ලාහ් කියන්නේ මැළේ වලින් දෙවියන්ට.
    ඕනම අාගමක දෙවියන්ට මැලෙ කථා කෙරුවොත කියන්න වෙන්නේ අල්ලාහ් කියලා තමා
    මේ ෆොටෝ එක එක්කෝ මැලේසියාවේ හරි ඉන්දුනීසියාවේ හරි edit කරපු එකක් .
    පළවෙනි ෆොටෝ එක මුල්ම පළවෙනි සායි බබා ගේ . එයා නැතිවෙලා දැන් ගොඩක් කල් අවුරුදු සිය ගානක්.
    ඔය දෙවෙනි ෆොටෝ එකේ ඉන්නේ පළවෙනි සායි බබා ගේ අවතරේ කියලා තමා හින්දු ගොන්නු විශ්වාස කරන්නේ . දෙවෙනි සායි බාබා ලෝක හොරා. ගෑනු පෙරේතයෙක් ලූ. අපේ එවුන් ගිහිං කකුල් දෙක අල්ලලා වැදල එන්නේ ඒ හොරාගේ 🤣🤣
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    අල්ලාහ් කියන්නේ මැළේ වලින් දෙවියන්ට.
    ඕනම අාගමක දෙවියන්ට මැලෙ කථා කෙරුවොත කියන්න වෙන්නේ අල්ලාහ් කියලා තමා
    මේ ෆොටෝ එක එක්කෝ මැලේසියාවේ හරි ඉන්දුනීසියාවේ හරි edit කරපු එකක් .
    male valin nemai ban arabic valin
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,421
    113
    සායි බබා ගැන වැඩි විස්තර කියපන්කො
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    male valin nemai ban arabic valin
    ඇරබික් වලින් අල්ලාහ් කියන්නේ දෙවියන්ට . ඒ උනාට මැලේ භාෂාවෙන් දෙවියන්න කියන්න නමක් නැහැ. අල්ලාහ් කියලා තමා මැලේ වලින් කථා කරන්නේ ඕනෑම ආගමක දෙවියන්ට. මැලේසියාවේ යි ඉන්දුනීසියාවේ හින්දු ආගම අදහන අය ඉන්නවා ඒ අය තමා ඔය විදියට Allah Malik කියලා කියන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    "Allahu Akbar" kiyanne "God is great"
    Malay and Indonesian language walin God ya kiyanne "Tuhan" kiyala
    "Allah Malik" kiyanne "God is the Owner"
    මැලේ වලින් Tuhan කියන්නේ උතුමාණන් කියලා දෙවියන් කියන්න නෙවෙයි. දෙවියන් කියන්න Tuhan කීවොත් මැලේ වලිනන් වැරදි යි
    Tuhan=උතුමාණන්
     

    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    මැලේ වලින් Tuhan කියන්නේ උතුමාණන් කියලා දෙවියන් කියන්න නෙවෙයි. දෙවියන් කියන්න Tuhan කීවොත් මැලේ වලිනන් වැරදි යි
    Tuhan=උතුමාණන්
    Nah bang, "Tuhan" kiyanne. doubt nam check karala balanna, Malay and Indonesian lil bit similar.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,043
    113
    මාලඹේ
    Nah bang, "Tuhan" kiyanne. doubt nam check karala balanna, Malay and Indonesian lil bit similar.
    නැහැ වැරදියි . හරිම අදහස Tuhan කියන්නේ උතුමාණන් කියන අදහස.ඒත් මැලේ වලින් subtitle යනකොට අල්ලාහ් කියන වචනය වෙනුවට මුස්ලිම් නොවන අනිත් අාගම් වල දේවියන්නට කියන්නේ Tuhan කියලා. මොක ඉස්ලාම් ආගමේ දෙවියන්ට අල්ලාහ් කියන නිසා අනිත් අාගම් වල දෙවියන්ට අල්ලාහ් කියලා කීවොත් පැටලෙන ඒකත් සහ ඉස්ලාම් ආගමේ අන්තවාදි කල්ලි වලින් තිබුණා විරෝධය නිසා Tuhan කියලා මැලේ Subtitles වල දානවා TV එකේ Movie යනකොට. හරි නම මැලේ වලින් දෙවියන්ට කියන්නේAllah කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මලික් කියන්නෙ ගූ ගොඩක් කියන වචනෙටයි