ඩොබමන්~Doberman

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thanks මචං. ඩොබමන් කෙනෙක් ගැන ආසාවක් තියනවා. නමුත් පුලුවන් කාලකෙ ජර්මන් ෂෙපඩ් කෙනෙක් හැදුවනම් හොදයි කියලා මේක බලනකොට හිතුනා.
    You must spread some Reputation around before giving it to akilar25 again.

    ඒ මොකෝ එහෙම හිතුනේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    90

    mun ganath daapanko ban. yakku vagene munge penuma

    අකිල නම් බල්ලෝ, බල්ලෝ නම් අකිල ha ha ha
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ උන්ට පිස්සුනේ බන්.

    ඔව් , බන් මගේ යාලුවෙක් බල්ලාගේ නැට්ට කපල තිබ්බ බන් පිහියක් රත් කරලා පොඩි කාලේදී. පස්සේ එක පැසවලා තුවාල වෙලා ගොඩක් දුක් වින්ද බලු පැටිය. මට මතක විදියට රිච්බැක් එකෙක්ගේද මන්ද. මන් සත්තුන්ට කැමති නැහැ වැඩිය. එත් ඒ බලු පටිය වින්ද දුක දැකල මම බැන්නත් එකක්ක අරුට පාහර වැඩ කරන එපා කියල:angry:
    පොඩි කාලේ බල්ලෝ කොහොමත් හරි ලස්සනයි නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    90

    mun ganath daapanko ban. yakku vagene munge penuma

    අකිල නම් බල්ලෝ, බල්ලෝ නම් අකිල ha ha ha

    :lol::lol::lol::lol::lol::lol:

    ග්‍රේට් ඩේන් ගැනත් දානවා බන්.
    හෙන ආසයි ඔය වගේ තනි කලු ග්‍රේට් ඩේන් කෙනෙක් හදන්න මට.
    ට්‍රයි එකක් දෙන්න ඕන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් , බන් මගේ යාලුවෙක් බල්ලාගේ නැට්ට කපල තිබ්බ බන් පිහියක් රත් කරලා පොඩි කාලේදී. පස්සේ එක පැසවලා තුවාල වෙලා ගොඩක් දුක් වින්ද බලු පැටිය. මට මතක විදියට රිච්බැක් එකෙක්ගේද මන්ද. මන් සත්තුන්ට කැමති නැහැ වැඩිය. එත් ඒ බලු පටිය වින්ද දුක දැකල මම බැන්නත් එකක්ක අරුට පාහර වැඩ කරන එපා කියල:angry:
    පොඩි කාලේ බල්ලෝ කොහොමත් හරි ලස්සනයි නේ.

    උබේ යාලුවට හෙන ගහන්න ඕන.
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ape gedara Dobermans dennek hitiya un denna tharam gedara ayata adare wena ballo jaathiyak mata aya hoyaganna baha. Un sarai kiyanne hadana widiha anuwa. Habai gedarata mokekhari sathek awothnam winasai. Hamadama gedara walawal haranawa malakunu danna.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan shiba inu la lankawe hadanna puluwanda?
    shiba-inu_01_lg.jpg

    අව්ලක් නෑ මචන් හදන්න පුලුවන්.
    සීතල පැත්තට බරයි මෙයාලා.
    ගෙදර හදනවානම් ෆෑන් එකක් දාලා තිබ්බාම හරි.

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ මොකෝ එහෙම හිතුනේ?

    වර්ග දෙකේම විස්තර කියෙව්වට පස්සේ හිතුන දෙයක් මචං මිත්‍රශීලී බව, පව්ලේ හැමෝටම හිතවත්ව ඉදීම, මම ආදුනිකයෙක් නිසා පුරුදු කරන්න ලේසි වීම වගේ හේතු නිසා මචං.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වර්ග දෙකේම විස්තර කියෙව්වට පස්සේ හිතුන දෙයක් මචං මිත්‍රශීලී බව, පව්ලේ හැමෝටම හිතවත්ව ඉදීම, මම ආදුනිකයෙක් නිසා පුරුදු කරන්න ලේසි වීම වගේ හේතු නිසා මචං.

    ඒක ඇත්ත මචන්.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    Ade matath hitiya Doberman eke . gedra kattiyata pana arala. u machan Newmorniyawa hadila maruna :(. me wage sattu oya widiyata marila yaddi mona balloda kiyala hitenawa. ela machan ballo gana twa vistara danta. good worke :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ade matath hitiya Doberman eke . gedra kattiyata pana arala. u machan Newmorniyawa hadila maruna :(. me wage sattu oya widiyata marila yaddi mona balloda kiyala hitenawa. ela machan ballo gana twa vistara danta. good worke :yes:

    ඒක නම් ඇත්ත බන්.
    සතෙක් මැරුනාම නම් හෙන දුකයි.
    උබේ එකා හොද ආත්මෙක දැන් ඇති.