අඩෝ. ! උඹ හිනා වෙන්නේ මේක විහිළුවකට ගත්තද ? උඹට තේරෙන්නේ නැද්ද මේක කොච්චර ප්රයෝගික අගමක්ද කියල . මට කොන කපා ගන්කන් ඉවසුමක් නෑ . උඹත් ඕක අතැරලා හලාල් වෙයන් . මර සමයක් තියන්නේ . ඕනෙම ජරා වැඩක් කරලා පොත පෙන්නලා ස්පේ වෙන්න පුළුවන් . මොන කරත් අව්ලක් නෑ . අර ප්රශ්න තුනට උත්තර දන්නවනම් . කියන එක අහල වරෙන් . මේක ෆුල් අතල් දර්මයක් . මට දැන් හැමතැනම මිරකල් . අම්මට හුදු මෙචරකල් අපි මෝඩයෝ වගේනේ ඉඳල තියන්නේ . බලපන් එලියට ගිහිල්ල අහස දිහා වලකුලුවල මිරකල් . ගස්වල කොළ දිග බලපන් අහ් මිරකල් . ලැබූ ගෙඩියක් අරන් කපල බලපන් මිරකල් . තව මලු ටන්කෝ මුහුදේ මද තියන ගල් . අඩෝ බලන බලන අත මිරකල් . ඔක්කොම අල්ලගෙ වැඩ .
උඹ අවොත් උඹටත් අල්ලගේම පිහිටයි . හැබැයි බැහැ කිවොත් බලෙන් හරි සාමය උද කරලා දෙනවා .





පස්සේ මේ ගැන පරීක්ෂණයක් කරපු සමාගමේ යට අහු උනාලු හේතුව . ඉතින් දෙන්නම් වැඩේ කියල දුන්නලු දොඩම් බීමක් . නම දැම්මලු FANTA කියල .