අනේ මගේ අල්ලපු ගෙදර තම්බියගේ නැතිඋන ආච්චිගේ රෙද්ද තමා.. මං දන්න තම්බියෙක් ඉන්නවසිගරට් එක කටේ ගහන්මයි. බියර් බෝතලේ බොනවා උගුරු 3ට.. ඔය නීති නෑ උන්ට. (එකෙක් නෙවෙයි ඔක්කොම ඔහොම තමා. අල්ලපු ගෙදර එකා නං නෙවෙ හැබැයි. ඌ එකපාරක් වෙඩිමකට ගිහින් වයින් වගයක් බීලා මල හත් ඉලව්වක් වෙනවා තව ඩිංගෙන්. ගමේ කොල්ලො ටික හිටපු නිසා බේරගෙන ඇව්ත්)
bana ahana upasaka ammage apaagathawunu aachchige redda thamai! hunupitiye innawa mama danna kawm kana sinhalayek! kawada baluwath kashiya gahagenamai oka dawasa gatha karanne. vesak poya dawase oka aawa ape gedara vaththa sudda karanna. vaththa sudda karala iwara wunain passe oka ape gedara hadala thibba harak mas buriyaani eka hondata raha kara kara kaawa.
poyatath mas kana sinhalayo inna ratak meka. mewa kaata kiyannada ?



