අවුලක් නැහැ
මම දැන් අවුරුදු 10ක් විතර දාල තියෙන්නෙ. මගේ නං එක ක්ලේම් එකක් වත් රිජෙක්ට් වෙලා නැහැ. මොනවා හරි සීන් එකක් උනොත් මතක ඇතුව එවලෙම කෝල් කරන්න, පස්සෙ කෝල් කරොත් කේස් වෙනවා කියලා මම අහලා තියනවා
දැන් ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් එක බලන්න එන්නෙ නැහැ, online link එකක් එවනවා ඒකෙන් ගිහින් වීඩියෝ එක පෙන්නන්න තියෙන්නෙ.