Allianz (කලින් Janashakthi) එකේ ඉන්න එවුන් වරෙව්

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,839
    150
    63
    ගෙදර
    Allianz (කලින් Janashakthi) එකේ ඉන්න එවුන් වරෙව්

    මච‍ංල මේකයි සීන් එක, මගේ car එකෙ renewal එකට කලින් මම Deletion Letter එක උන්ට දීලත් මේ පාර කරද්දිත් මුන් Hire Purchase cover එක දාල.



    මං HQ කතාකරාම කියනව 8000 ගානක් refund කරන්න පුලුවන් කියල. ඒත් branch එකෙන් කියනව එච්චර ගන්න බෑ 2500/- වගේ තමයි ගන්න පුලුවන් කියල.



    දැන් මේ මගුල හින්ද මාව මස 2ක් විතර රස්තියාදු කරා.



    Branch Managerටත් කතා කරා එත් වැඩක් උනේ නෑ. මේකෙ ඉන්න දන්න කෙනෙක් මට මේක HQ එකේ complain කරන්න පුලුවන් ලොක්කෙක් (DGM / GM) හරි කමක් නෑ Email address එකක් දෙන්න පුලුවන්ද ලොකු උදව්වක්,


    PS. මෙතන දාන්න බැරිනන් PM එකක් හරි දාගෙන යන්න. ලොකු දෙයක්.