ඇලියොන් 240 (2002/2003) කාර් එකේ ශෙල් එකයි හෙඩ් ලයිට් සෙට් එකයි අයින් කරලා ඇලියොන් 260 (2007 මොඩ්ල් එකේ හෝ 2010/2014 මොඩ්ල් එකේ) ෂෙල් එකයි ලයිට් සෙට් එකයි තියලා හදාගන්න පුලුවන් වෙයිද?ගානට සෙට් වෙලා එයිද ? 240 එකේ පිටිපස්සෙයි සයිඩ් එකේ පෙනුමයි එක්ක මැච් වෙන්නැතුව චොර වෙයිද?
එහෙම චොර නං ෆුල් බොඩිකිට් එකක් තියන්න හරි පුලුවන්ද?
මේ විදිහට හදාගන්න පුලුවන් තැනක් සහ හදන්න පුලුවන්නම් ඔක්කොම කීයක් වියදම් වෙයිද කියලත් (ෂෙල් එකයි ලයිට් ටිකයි විතරක් මාරු කරනවනං කීයක් යයිද කියලයි , ෆුල් බොඩියම මාරු කරොත් කීයක් යයිද කියලයි වෙන වෙනම) දන්න කෙනෙක් කියපන්කෝ.
* ඉතිං ඔච්චර දගලන්නැතුව 260ක්ම ගනින්කො කියන්න කලින් ඉක්මන් එකේ දැන් 260 වල ගනන් බලලා වරෙල්ලා.ඇඩෙනවා තනි ඇහැට

එහෙම චොර නං ෆුල් බොඩිකිට් එකක් තියන්න හරි පුලුවන්ද?
මේ විදිහට හදාගන්න පුලුවන් තැනක් සහ හදන්න පුලුවන්නම් ඔක්කොම කීයක් වියදම් වෙයිද කියලත් (ෂෙල් එකයි ලයිට් ටිකයි විතරක් මාරු කරනවනං කීයක් යයිද කියලයි , ෆුල් බොඩියම මාරු කරොත් කීයක් යයිද කියලයි වෙන වෙනම) දන්න කෙනෙක් කියපන්කෝ.* ඉතිං ඔච්චර දගලන්නැතුව 260ක්ම ගනින්කො කියන්න කලින් ඉක්මන් එකේ දැන් 260 වල ගනන් බලලා වරෙල්ලා.ඇඩෙනවා තනි ඇහැට
240 premio eka market naha Allion eke look eka nisa. 260 indan thama Premio market.