allion 240

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    මචන් ලොකු help එකක් ඕනි. මම toyota allion 240 එකක් ගන්න බැලුවා.මට දන්නා කෙනෙක් කියනවද G grade F grade කියල වෙනසක් කොහොමද හොයන්නේ.අනික මචන් මේක 37ක් කියනවා. ඒ ගානට වටිනවද?

    Alion 240
    m y 2003
    model UA-NZT240
    millage 190000
    condition 98%
    Aloy weel
    3 previous owners
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    2003 එකකට ලක්ෂ 37 ක්? පිස්සුවක් ඇතැයි! :lol:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    milage wadi wage nadda mcn... Oita wada godak aduwen duwapu laga yom car ekk blpnko 37 kata mata nam overpriced... Wt about 141?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    මචන් ලොකු help එකක් ඕනි. මම toyota allion 240 එකක් ගන්න බැලුවා.මට දන්නා කෙනෙක් කියනවද G grade F grade කියල වෙනසක් කොහොමද හොයන්නේ.අනික මචන් මේක 37ක් කියනවා. ඒ ගානට වටිනවද?

    Alion 240
    m y 2003
    model UA-NZT240
    millage 190000
    condition 98%
    Aloy weel

    civic 2008 hoyala ganinko bn oya ganata. ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Lancer EX

    ekak ganin.. oka nam watinnena 37 ta

    uba mata commission ekak deepan hari

    මේක බලහංකො ඕනර් මයිග්‍රේටින්ග් 24000km
    4,850,000
    පට්ට ලාබයි ඒ ගානට


    PuqgGNw.png
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    ko mcn lancer ekak try krna kyla kwe nanh😂😂😂

    ලඟදි දැක්කෙ නෑ ඔය ගානට යන ඔටෝ එකක් විකුණන්න තියෙනව ඔය ගානට මැනුවල් තියෙන්නෙ :( CS Series නම් තියෙයි
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Price eka wedie machan, genuine mileage wennathi, eth henata duwalane.
    3.4 3.5 million idala thiyenawa 2003 oita adu duwapuwa.
    Wahanayak ganiddi hadissi wennepa, tawa balapan machan..
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    මචන් Alion grade වෙනස්වෙන විදිහ දන්නා කෙනෙක් කියනවද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    2

    uba nam lancer ma thama ban. ubath ekka ba

    :yes::yes::yes::yes:

    බලහංකො ඉතිං ඔය FD එක කොච්චර මොඩ් කළත් Stock EX එකේ ගතිය නෑනෙ. :lol:

    OP, Honda Civic/Mitsubishi Lancer/Mazda Axela වගේ එකක් ගන්න එක ලාබයි ඔය 2003 එකක් ලක්ෂ 37 දීල ගන්න වේලාවේ :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :yes::yes::yes::yes:

    බලහංකො ඉතිං ඔය FD එක කොච්චර මොඩ් කළත් Stock EX එකේ ගතිය නෑනෙ. :lol:

    OP, Honda Civic/Mitsubishi Lancer/Mazda Axela වගේ එකක් ගන්න එක ලාබයි ඔය 2003 එකක් ලක්ෂ 37 දීල ගන්න වේලාවේ :yes:

    oka kiyapan ko maheshayata.. ubata lunu abul athuwa ahaganna puluwan :yes::yes: