anatha kukul baya wela![]()
matanan terena widiata machan lankawata hodama cars thamai 121 ekai allion 240 ekai mulinma apu axio ekai.ita passe ewa aluth wenna wenna cost cutting wediy.
උඹ උඹේ වාහනේ පොටො ශෙයා කරලත් නෑනේ![]()


congrats bn
Bt මට නම් එපා වෙලා බන් තියෙන්නෙ
තාත්තා fb15 or corolla 110 අරන් දෙන්න හදනවා බන්
Pulsar එකක් ගන්න සල්ලි දෙන්නෙ නෑ බන්
Pulsar kiyanne nissan pulsar da?epa ban ewa ganna
නෑ බන් bajaj pulsar 150
car ගත්තට ඕවට තෙල් ගහන්න repair එකක් ආවොත් සල්ලි නෑ බන්
මම තාම studying බන්
job කරන්නේ නෑ


AL iwara una kukulonta mona car da
Onna ohe bus ekema palayan thawa tika kaalayak![]()






congrats bn
Bt මට නම් එපා වෙලා බන් තියෙන්නෙ
තාත්තා fb15 or corolla 110 අරන් දෙන්න හදනවා බන්
Pulsar එකක් ගන්න සල්ලි දෙන්නෙ නෑ බන්


අනේ බන්. අනිත් එවුන් රෝද දෙකේ ඉදල රෝද 4කට යන්න දත කනවා. උබ රෝද 4 එපා කියල නාහෙන් අඩනවා. fb15 ගනින්. අඩුගානේ හොද කෑල්ලක්වත් සෙට් වෙයි එතකොට.![]()