Allion Technologies

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මචන්ලා Allion technologies හොද company එකක්ද
    මට මේකේ interview එන්න කිව්වා
    මේකේ වැඩ කරපු කව්රුහරි ඉන්නවද?
    වැඩට යන්න හොද තැනක්ද ?
    නාවල තියෙන්නේ
    දන්නා කව්රුහරි ඉන්නවනම් උදව්වක් කරන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    මචන්ලා Allion technologies හොද company එකක්ද
    මට මේකේ interview එන්න කිව්වා
    මේකේ වැඩ කරපු කව්රුහරි ඉන්නවද?
    වැඩට යන්න හොද තැනක්ද ?
    නාවල තියෙන්නේ
    දන්නා කව්රුහරි ඉන්නවනම් උදව්වක් කරන්න

    Ahala ne. mokadda job position eka?
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    As i heard its a good company to work for. Few of my friends are working for them.
    thanks

    Gihin balanna. Thiyena questions ahanna ungen. Ube demand karana dewal kiyala balanna.
    eka nam atta machan. Eth company eke athula dewal apita danaganna ba ne. Egollo kiyanneth naha. Mata interview ekedi nam kiwwa wenawa QA team ekak naha. Dev ayatama implement karana dewal test karanna one kiyala. Me wage deyak dev career ekata hodada machan