Alloy bicycle rim එකක් ගන්න place එකක් දන්න කෙනෙක් කියනවද? ගොඩක් තැන් වල chinese ඒව තියනවා. Taiwan rim තියන තැනක් දන්නවද?