Bicycle patch එකක් දාන්න

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Bicycle වල patch එකක් දාන්න ගම් ගාල අලවන්නේ නැති ඒව තියනවද?

    Patch දාන්න use කරන ගම් වර්ගය මොකක්ද?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    830
    957
    93
    Bicycle වල patch එකක් දාන්න ගම් ගාල අලවන්නේ නැති ඒව තියනවද?
    දන්නෑ

    Patch දාන්න use කරන ගම් වර්ගය මොකක්ද?
    Solution.
    හාඩ්වෙයාර් එකෙන් ඉල්ලන කොට කියන්න ඕනෙ "සොලිසන්" කියලා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,744
    11,644
    113
    🌎
    Glu එක නැතුව අලවන ඒව නැද්ද?
    idea ekak naha bro. Mama issara alavana kale nam glue ekayi patch ekayi thibbe.

    Oya glue eke sulpher හරි වෙන මොකක් හරි vulcanized agent එකක් තියෙන්නෙ. එතකොට තමා රබර් එකට හරියට සෙට් වෙන්නෙ. කොහොමත් පැට්ච් එකෙත් පොඩි ස්ටිකී ගතියක් තියනවා. හැබැයි ගම් එක අනිවා දාන්න ඕනේ.


    EDIT: Mama kiyanne Bicycle🚲gana.
     
    Last edited:
    • Love
    Reactions: scorpion MW

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,508
    1
    51,152
    113
    ප*යාගල
    sorry.com
    හාඩ්වෙයාර් එකෙන් ඉල්ලන කොට කියන්න ඕනෙ "සොලිසන්" කියලා
    +1
    මේක ඇත්තක් ඉස්සර ගම් ගන්න ගියාම ඔක කිව්වම දන්නවා. නැත්නම් මොකද්ද අහනවා

    වින්කලකෙට උස්සන් ගිහින් දාගන්න තියෙන්නේ.
    පුටාර් හදන එක හෙන පාඩුයි දැන් පට්ට ගනන් නෙ බන්. මගෙ පුටාර් එකට 10ක් වියදම් කරා තාම හදාගන්න බැරි උනා හරියට
    ------ Post added on Feb 8, 2026 at 3:35 PM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Bicycle වල patch එකක් දාන්න ගම් ගාල අලවන්නේ නැති ඒව තියනවද?

    Patch දාන්න use කරන ගම් වර්ගය මොකක්ද?
    Ara motorcycle walata danne sure patch da mokakda ?? Akak aragena alawanna ..glue akak ona okata ..bike patch karana thenakin balana dei
     
    • Like
    Reactions: scorpion MW