Alloy wheel mod

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පට්ට යකෝ, ලෙසටම තියෙනවා නේ :D
    රෙප්+

    thanx macho adata rep iwarai heta dennam:yes:;)
    machan rath weddi awul nedda?
    නැ බන් ඒච්චර නත්විමක් ඒන්නේ නැ alloy wheel නිසා ටික කාලයක් දුවලාම තමයි බලන්න ඹනේ තත්වේ :baffled:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    අමුතුම ලුක් එකක් තියනවා... ඒ උනාට බන් ඔය ඉලව්ව ගැලවෙන්නේ නැද්ද.??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    සර්විස් කරද්දි තමා අවුලක් ආවොත්.... ගෙදර හෝදනකොට නම් අවුලක් වෙන එකක් නෑ..... :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචන් ඕක කාබන් ෆයිබර් ලුක් එක තියෙන ස්ටිකරයක්. මම ගාව රෝලක්ම තියෙනව. ලැප් එකේ ඉදන් අහුවෙන අහුවෙන එකේ ගැහුවා කාලයක්

    මචන් ඕක ගහන්නේ ඔහොම නෙමේ. ගහපු විදිහ සම්පූර්න වැරදි, ඔහොම හොද ෆිනිශින් එකක් ගන්න බෑ. උබ රටාව එක එක පැත්තට ගහල:baffled::baffled:

    ඉස්සෙල්ලම ඇලෝවීල් එක වහන්න පුලුවන් මට්ටමේ රවුමක් කපාගනින්. ඊට පස්සේ පුලු පුලුවන් විදිහට "ඇලවෙන තැන්වල" රැලි නොහිටින්න අලවපන්, අනිත් තැන්වල රැලි හැදෙනකොට කට් එකක් දාගනින්. දැන් උස්සපන් මොකාගෙන් හෝ හෙයා ඩ්‍රයර් එක. හීට් කරපන් දියවෙන ගානට:P. දැන් ඇලෝවීල් එකේ කනු අතරෙන් ඇදල නමපන්. ඊට පස්සේ හොදට රත් කරපන්. දැන් දාර ඉස්සෙන්නේ නැති වෙන්න කටර් එකෙන් කපපන්. කතුරෙන් කපන්න එපා. දවස් දෙකක් තුනක් අව්වේ තිබ්බනම් මලාට ගැලවෙන්නේ නෑ. පේන්ට් කලා වගේ තමා

    උබ ඔය කෑලි කෑලි ඇලෙව්වහම ෆිනිශින් එකත් නෑ ගැලවිල්ලේ ඉවරෙකුත් නෑ. රහස තමා තනි ස්ටිකරෙන් ගහපන්. ඕනේ සර්ෆේස් බෙන්ඩ් එකක් හීට් කලාම ස්ටිකරෙත් නැමෙනවා. ඕනේ හිඩසක් උනුවෙලා ඇදිලා පිරවෙනවා

    යූටියුබ් එකේ ඇති ඕක ගහන හැටි තව විස්තර ඕනේ නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ගිහාම මම හොයල දාන්නම් වීඩියෝ එකක් ඕනේනම්

    මෙතන ආතල්ම කේස් එක මොකක්ද දන්නවද?????:angry::angry::angry::angry:

    මම ඔය ස්ටිකර් රෝල ගත්තේ තෝ නිසා කව්ඩෝ...:angry::angry::angry:. උබට මතකද මම ඔෆිස් කාර් එක හප්පගෙන තෝ ගාවට අඩාන බඩගාගෙන ආවේ. උබ ගුරු මුශ්ටි නොතියා හදාගන්න උදව් කලේ:love::love:.වැඩේ ගොඩ දැම්මට පස්සේ පේන්ට් කරන්න බැරි නිසා ඇදල ඇරියේ ඔය ස්ටිකරේ තමා, ආන්න කාර් එක යකා වගේ තියෙනවා:yes::yes::yes::yes:

    එදා උදව් කරපු පිනෙන් කොටුරූල් පොතක් වගේ ඔය වෑන් එකෙන් කොටු පනින්න ලැබේවා:P:P:P:P




    මම මෙන්න මෙහෙම ගේමක් දුන්නේ (මේ පොටෝ එක නෙට් එකෙන් ගත්තේ )

    3d_carbon_fiber_vinyl_sticker_3d_carbon_fiber_car_vinyl_sticker.jpg
     
    Last edited:
    • Like
    Reactions: isuru r

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    IDG,

    රෝලක් ගන්නවනම් හුගක්ම අඩුයි. මිල මීටරයක්නම් 250ක් ලංකාවේ. චාමරයා ගාව බඩු තියෙනවා (අර උබලගේ ගෙවල්පැත්තේ චාමරය තමා. අර ස්ටිකරයක් ගහල ගිනිකන එකා:P )
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් ඔය sheet එකක් ebay එකෙන් ගත්ත laptop එකේ අලවන්න :)
    තවම ආවේ නැහැ